suzuki hustler ද ? Wgon R ද ?

hspa3.5

Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    පෙනුම පැත්තකට දැම්මොත් ඔය දෙකෙන් හොද මොකක්ද ?
    මේ Area ගැන තියන උන් review දාපල්ලාකෝ...

    - Fuel ?
    - Comfortable ?
    - Safty ?
    - Driving Pleasure?
    - Maintenance or Service cost ?(engine Oil ? AutoGear Oil ? Air Filter ? Cabin Filter ? Parts ?)
    - Pickup (Turbo නැතුව)

    hustler or Wgon R 5ක් දාලා නුවරඑලි ගිය උන් ඉන්නවද ? අර නුවර එලියට හදලා තියෙන අලුත් පාරේ කදු ටික කොහොමද ? හොදට අදිනවාද (with AC)?

    10+ ගානේ දෙනවා
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    mama hithanne oya dewal wahana dekema eka wage...
    personnel preferences. hustler eke ground clearance wediy
    eth pudgalikawa, kei car ekak widiyata mata wagonR eka penuma hodai.
    comfort, safety, driving pleasure naha ban kei cars wala, ewa balaporottu wenna epa
     
    • Like
    Reactions: hspa3.5

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,702
    2
    54,333
    113
    comfort, safety, driving pleasure naha ban kei cars wala, ewa balaporottu wenna epa

    WagonR එකට JNCAP 4 stars තියෙනව

    දිග හොම්බක් තියෙන්න ඕන නෑ සේෆ්ටි තියෙන්න.

    අනිත් දෙක නම් සාපේක්ෂයි නේ එක එකාට
     
    • Like
    Reactions: hspa3.5

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    mama hithanne oya dewal wahana dekema eka wage...
    personnel preferences. hustler eke ground clearance wediy
    eth pudgalikawa, kei car ekak widiyata mata wagonR eka penuma hodai.
    comfort, safety, driving pleasure naha ban kei cars wala, ewa balaporottu wenna epa

    macho wagon r ekata wada hustler eka comfortable kiyanawa seen eka attada ?
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    comfort, safety, driving pleasure naha ban kei cars wala, ewa balaporottu wenna epa

    car eke hatiyata safety ekanam hodai

    30125g7.jpg
     
    • Like
    Reactions: hspa3.5

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world

    WagonR එකට JNCAP 4 stars තියෙනව

    දිග හොම්බක් තියෙන්න ඕන නෑ සේෆ්ටි තියෙන්න.

    අනිත් දෙක නම් සාපේක්ෂයි නේ එක එකාට

    hustler ekatah thiyenawa ban...

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    hustler ekatah thiyenawa ban...

    WagonR එකට JNCAP 4 stars තියෙනව

    දිග හොම්බක් තියෙන්න ඕන නෑ සේෆ්ටි තියෙන්න.

    අනිත් දෙක නම් සාපේක්ෂයි නේ එක එකාට

    KEI car ekata 4 stars tiyeddi eeta wada loku GP5 , Aqua (Prius c) walata 5 stars tiyanawa. 3 million dila walata safety oni nam used Mazda Demio ekak ganna puluwan 5 stars ekka.

    minihek mazda demio natiwa wagonR ganne, alut nisa reliable eeta wada economical. habai mazda demio eke driving pleasure safety comfort okkoma wediy wagonR ekata wada
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    car eke hatiyata safety ekanam hodai

    machan awurdu 30k parana wahanayakata wada safety tiyanawa ban dan hadana ewage. 1997 Euro Ncap establish kalata passe hadapu wahana model wala safety gana hithala haduwe. 2000n passe hadana godak wahana 5 star target karala hadanne. Belta, Vios, Corolla, arawa mewa okkoma 5 star
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    KEI car ekata 4 stars tiyeddi eeta wada loku GP5 , Aqua (Prius c) walata 5 stars tiyanawa. 3 million dila walata safety oni nam used Mazda Demio ekak ganna puluwan 5 stars ekka.

    minihek mazda demio natiwa wagonR ganne, alut nisa reliable eeta wada economical. habai mazda demio eke driving pleasure safety comfort okkoma wediy wagonR ekata wada

    mage yaluwekge car ekak side eken sorry wenna happuna..loku case na bt airbage on une na ban...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,702
    2
    54,333
    113
    KEI car ekata 4 stars tiyeddi eeta wada loku GP5 , Aqua (Prius c) walata 5 stars tiyanawa. 3 million dila walata safety oni nam used Mazda Demio ekak ganna puluwan 5 stars ekka

    Unregistered එකක් ගන්න පුළුවන් නේ WagonR. ලංකාවෙ උන් වාහන කනවනෙ. ඇබියුස් කරපු ඩේමියෝ එකක් සෙට් වුනොත් :yes: අනික වැගන් එකේ තෙල් කරනවත් හොඳයි නේ

    4 Stars කියන්නෙ සේෆ්ටි එක හොඳටම ඇති නෙ, Driving pleasure එහෙම හොඳට ඕන නම් ඩෙමියෝ වගේ එකක් හොඳට හොයල බලල ගන්න ඕන :yes: