ගිලුනු නැවේ ලාංකිකයෙක් ඉඳලා
‘කොස්ටා කොන්කෝඩියා’ ගිලූණු හැටි ලාංකිකයෙක් කියයි.
2012 ජනවාරි 28 සෙනසුරාදා- පෙරවරු 07:42
ටයිටැනික් අනතුරට පසු සිදුවූ විශාලතම නාවික අනතුර ලෙස හැදින්වුණු කොස්ටා කොන්කෝඩියා මගී නෞකාවේ අනතුර සිදුවුණේ ජනවාරි 13 වැනිදායි. අදටත් විදෙස් මාධ්‍ය...