ආගම්වාදී විදේශිකයන් 161කට වැඩ වරදී.
2012 ජනවාරි 22 ඉරිදා- පස්වරු 12:59
සංචාරකයන් ලෙසින් පැමිණ මෙරට අන්තවාදී ආගමික අදහස් පතුරවමින් සිටි විදේශිකයන් 161 දෙනෙකු පිටුවහල් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වනවා. ඉන්දියාව, බංග්ලාදේශය, පාකිස්තානය, මාලදිවයින සහ අරාබි රටවල් නියෝජනය කරන...