1. C

    'මම' ඉන්නේ කොහෙද?

    ලස්සන කැත කියල දෙයක් මේ ලෝකේ නෑ, එක අපි විසින්ම හදා ගත්ත මායාවන් නේද? දැන් බලන්න ඉස්සෙල්ල ලස්සනට පෙනුන කෙනා , ටික කාලයක් යනකොට දැක්කොත් එය කෙරෙහි තිබෙන interest එක නැතිවෙලා, ඇයි ඒ , මොකද ලස්සන කැත කියල දෙයක් නෑ
  2. C

    දිනේෂ් චන්දිමාල්ගෙ ෂැම්පේන් සිහිනය

    ඇයි බන් peterson ට මල පැනල හිටියේ
  3. C

    ආර්ය මෛත්‍රී භාවනාව කරන්නේ මෙහෙමයි.

    ආර්ය මෛත්‍රී භාවනාව කරන්නේ මෙහෙමයි. 1)මම සෝතාපන්න වී සතර අපා දුකින් නිදුක් වෙම්වා 2) මම සකෘධාගාමී වී කාම රාග හා ව්‍යාපාද සමනය වී නීරෝගී වෙම්වා. 3) මම අනාගාමී වී කාම රාග හා ව්‍යාපාද නිරෝධ වී සුවපත් වෙම්වා. 4) මම අරිහත් පලයට පත් වී පංචස්කන්ධ දුකෙන් හා පංච උපාදානස්කන්ධ දුකින් මිදෙත්වා...
  4. C

    'මම' ඉන්නේ කොහෙද?

    කෑලි කිව්වම මම බැලුවා මේ!!!! :D:D:D
  5. C

    පාප කර්ම වලින් ලැබෙන විපාක අඩු කිරීම

    පාප කර්ම වලින් ලැබෙන විපාක අඩු කිරීම පාප කර්ම වලින් ලැබෙන විපාක අඩු කර ගැනීමට අපි කුමක් කල යුතුද ? ඒ ගැන අපි කතා කරමු.
  6. C

    'මම' ඉන්නේ කොහෙද?

    කොටින්ම කියනවනම් ආසාවන් පස්සේ ගියා ඇති, සැප වින්දා හොඳටෝම ඇති. ඔය සැප අපි සංසාරයේ Multiple Times විඳල තියෙනවා. එක හින්දා හොඳටම ඇති. Planet Nibiru එන්න ඉස්සෙල්ලා සෝවාන් වෙන්න වත බලමු. :dull::dull::dull::dull::dull::dull::dull:
  7. C

    'මම' ඉන්නේ කොහෙද?

    http://www.elakiri.com/forum/showthread.php?t=1153732
  8. C

    චැනල් ෆෝ වීඩියෝවයි අපේ හෘදය සාක්කියයි | කි&#35

    අනික කොටි හිතවාදීන් සුද්දොන්ට සල්ලි දුන්න හින්ද තමයි ඔහොම කරන්නේ!!! ඔය සල්ලි ටික KP ට කියල ලංකාවට ඇද්දා නම් හරි:D:D:D:D:D:D:D:D:D
  9. C

    චැනල් ෆෝ වීඩියෝවයි අපේ හෘදය සාක්කියයි | කි&#35

    දැන් මෙන්න මේකයි තත්වේ!!!! ලංකාවට ඕවට හොඳට මුහුණ දෙන්න නම් පිටරටින් යැපෙන්නේ නැති ආර්ථිකයක් තියෙන්න ඕනේ!!! එකට ඉතින් හොඳට නිෂ්පාදනය වැඩි කරලා, ආර්ථිකය සංවර්ධනය කරලා, හොර මැර දූෂණ වංචා අඩුකරලා තියෙන්න ඕනේ. එහෙම කරාම ආර්ථිකය දියුණු වෙනවා, එතකොට ඔයවගේ පිටරට බලපෑම වලට අපිට සැලෙන්නේ නැතිව ඉන්න...
  10. C

    චැනල් ෆෝ වීඩියෝවයි අපේ හෘදය සාක්කියයි | කි&#35

    මගේ තර්කය මේකයි!!!! කවුරු හරි කෙනෙක් හොරකම් කරමින් අනික අයට හොරකම් කරන්න එපා කියන එක හරිද? කොටින්ම කියනවනම් කකුළුවා ඇදේට යමින් අනික එවුන්ට කෙලින් එන්න කිව්වම හරිද? ආන්න ඒවගේ තමයි උන් ඉරාකයෙයි ඇෆ්ගනිස්තනයෙයි යුධ අපරාධ කරමින් උන්ට සදාචාරාත්මක අයිතියක් නෑ අනික එවුන්ට ඇඟිල්ල දික් කරන්න.
  11. C

    'මම' ඉන්නේ කොහෙද?

    මේක වෙන හැටි මම දන්නවා!!! "ඇසට රූපයක් ගැටී චක්කු විඥානයක් පහල වේ. ආශ්වාදය හටගන්නේ ඒ විඥානය තුලයි. නැතුව ආශ්වාදය කියල එකක් ඒ බාහිර දේවල් වල නෑ. අපේ අවිද්‍යාව නිසයි එක හට ගත්තේ!!!" දැන් මෙහෙම හිතුවොත් හරිද?
  12. C

    'මම' ඉන්නේ කොහෙද?

    මේක තමයි ලෝකෝත්තර මෛත්‍රී භාවානාව!!!! සියලු සත්වයෝ සෝවාන් වී සතර අපා ගත දුකින් නිදුක් වෙත්වා සියලු සත්වයෝ සකෘදාගාමී වී කාම තන්හා , ව්‍යාපාද සමනයවී නීරෝගී වෙත්වා. සියලු සත්වයෝ අනාගාමී වී කාම තන්හා සහ ව්‍යාපාද නිරෝධවී සුවපත් වෙත්වා. සියලු සත්වයෝ අරිහත් පලයට පත්වී පංචස්කන්ධ දුකෙන් හා...
  13. C

    'මම' ඉන්නේ කොහෙද?

    ඇයි අපි රස කෑම කොච්චරවත් හොයා හොයා යන්නේ?? ආස්වාදය වින්දින්නනේ!!! ඉතින් ඕක කොච්චර කරත් ඉවරයක්‌ වෙන්නේ නැහැ. ඉතින් ආස්වාද පස්සේ යන එක අසාර දෙයක් ලෙස දකින්න ඕනේ.
  14. C

    'මම' ඉන්නේ කොහෙද?

    එහෙනම් කව්ද මේ භවයේ ඉඳල ඊළඟට භවයට යන්නේ? එතකොට බුදුන් වහන්සේ දේශනා කලේ ඇයි මා පෙර භාව වල මේ මේ මිනිසුන් ලෙස සිටියා කියල. එතකොට ඒ පෙර භවයෙන් මේ භාවයට ඇවිත් මා බුද්ධත්වයට පත්වුනා කියල කිව්වේ ඇයි? එතකොට ඔබ කියන විදිහට කවුරුද මේ භාවයට ආවේ?
  15. C

    'මම' ඉන්නේ කොහෙද?

    කායානු පස්සනාව කියන්නේ මම අහල තියෙන විදිහට මේක. 1) ඉඳගෙන සිටින විට ඉඳගෙන සිටින වග දැන ගනී. 2) සිටගෙන සිටින විට සිටගෙන බව දැන ගනී. 3) ඇවිදිනකොට ඇවිදින බව දැන ගනී. 4) නිදියනකොට නිදි බව දැන ගනී.
  16. C

    පංසිල්හි නැගෙන පොඩි ප්‍රශ්න කිහිපයක්...

    මෙන්න තියෙනවා "මම" ගැන හොඳ බණක්. http://www.hiddendhamma.net/saddharmaya/aryamaga/60-mamanathinam
  17. C

    file sonic accunt

    මට filesonic එකක් ඕනේ, හැබැයි තියෙනවනම් rapidshare දෙන්න, රෙප් +
  18. C

    තවත් ක්ෂීර පථයක්

    බුදු රජාණන් වහන්සේ මෙසේ දේශනා කල ඇත. මේ පෘතුවිය අබ ඇට වලින් පුරවා, එක් අබ ඇටය බැගින් විශ්වයේ විවිධ චක්‍රාවාට දෙසට විසික් කලොත්, අබ අට ඉවර වෙනවා මිස චක්‍රාවාට ඉවර නොවේ. එල නේ!!!
  19. C

    'මම' ඉන්නේ කොහෙද?

    පටිච්ච සමුත්පාදය ගැන හිතනකොට මෙහෙම දෙයක් හිතුන. බුදුවරු සහ රහතන් වහන්සේලා අවිද්‍යාව දුරුකරපු නිසා සංඛාරත් නෑ, වේදනාත් නෑ. එහෙනම් රහතන් වහන්සේ කෙනෙකුට වේදනා නැත්නම් කවුරු හරි අල්පෙනිත්තකින් ඇන්නොත් රිදෙන්නේ නැද්ද? එහෙනම් මුගලන් මහා රහතන් වහන්සේ ට හොරු ගහද්දි ඇයි වේදනා වින්දේ?
  20. C

    මරිසි වැඩ..

    මගේ ඉස්කෝලේ ක්ලාස් එකේ හිටිය කෙල්ලෙක් මගේ පස්සෙන් ආවා. මම යන යන තැන ඒ කෙල්ල මගේ පස්සෙන් එනවා. මම පිට්ටනියේ සෙල්ලන් කරන්න යනකොට ඇවිල්ල බලාගෙන ඉන්නවා, මට හිනා වෙනවා. එත් මම එයාට කැමති වුනේ නෑ!! මොකද මට ඊට වඩා ලස්සන බඩුවක් හිටියා. හැමදාම ආතල් ගන්නවා. ඒ කාලේ මට 14 විතර ඇති. :dull::dull: ආතල්...

    No contents