දැන් අපි ආසාවන් ගැන කතාකරමු
ආසාවන් කියන ඒවා කවදාවත් විඳලා ඉවර කරන්න බෑ. කොච්චර වින්දත් ඒවා ආයේ විඳින්න හිතෙනවා. සංසාරේ පුරාවට අපි මෙච්චර ඇවිත් තියෙන්නෙත් එක නිසා තමයි.
උදාහරණයක් ලෙස අපිගමු, ඉතා රස කෑමක් "ශා!!!! හරි රහයි"නේ කියා කියා කනවා, මාසයක් තිස්සේ කෑවම එක අපිට එපා වෙනවා. එත ඊට...