චම්පා කල්හාරි ජනප්රිය වෙන්න කලින් (අවු 16දි විතර) concert එකක් කලා 1992,1993 වගේ. අපිට ඒකේ front row seat වගේ හම්බුනා. මම එතකොට අවුරුදු 3ක් 4ක් වගේ ඇති. මම ගාව ඩෙල්ටා ටොපි වගයක් තිබ්බා. මට කොහොම හරි ඔය ටොපියක් චම්පා කල්හාරිට දෙන්න ඕනකම තිබුනා. එයා ඉඳගෙන හිටපු තැනින් නැගිටල ගිය වෙලාවේ stage...