1. ලංකාවේ ලස්සනම කෙල්ලො ඉන්නෙ මාතලේ ලු 🤔

    මමත් මාතලේ අවුරුදු 8ක් හිටියා. කතාවෙ ඇත්තක් නැතුවමත් නෙමෙයි.
  2. Questions Podi solar system ekak

    EVE 314Ah (8000 cycle) cell එකක් with shipping and tax Colombo වලට ගෙනත් දෙන්න පුලුවන් 29000 ගානේ. BMS එක වෙනම ගන්න වෙනවා. 24V වලට cell 8ක් ඕන
  3. Questions Podi solar system ekak

    capacity එක voltage එක කොහොමද ඕන?
  4. Facebook Down

    Joined date eka balala poddak katha karapan ban :lol:
  5. Facebook Down

    ado mama hithuwe mage data ne kiyala :lol:
  6. Questions Podi solar system ekak

    Brand new, Grade A LFP battery ඕන නම් ගෙන්නල දෙන්නං china වලින්.
  7. Drill එකක්

    ටික කාලයක් පාවිච්චි කරලා දාන්නම්. මමත් ගත්තා විතරයි.
  8. Drill එකක්

    Dong Feng කියල නම් එකක් නෑ. Dongcheng කියල නම් brand එකක් තියෙනවා. :lol: Dongcheng power tool ingco වලට වඩා හොඳයි. මම මේවා ගත්තේ DIY වැඩ වලට. මට මේවා ඇති. Drill, Impact drill, circular saw, blower, angle grinder ------ Post added on 1781252583
  9. Drill එකක්

    ආසන්නව 60ක් වගේ වෙන්නේ. මම තව 100mm angle grinder එකකුත් ගත්තා. ඔක්කොටම 70ක් ගියා. 25% discount එකක් හම්බුනා. හැබැයි 18% VAT add වෙනවා. අන්තිමට 70ක් වගේ ගෙවුවේ. මේ කිට් එකට blower එකකුයි, 5.5" circular saw එකකුයිත් එනවා.
  10. Drill එකක්

    Ingco එකක් ගන්න. ලොකුවට බිත්ති කඩන්නැත්තං hammer action තියෙන Normal drill එකක් ඇති. ආමර් වීදියේ Ingco flagship store එක තියෙනවා කතා කරලා බලන්න. මමත් ලගදි kit එකක්ම ගත්තා. බඩු නම් මරු
  11. seedr

    වැඩ
  12. Casio ABL-100WE-1A

    මොකක්ද දැම්ම model එක?
  13. Casio ABL-100WE-1A

    මේක ගැන මොකද කට්ටිය කියන්නේ? Casio ‘Royale’ Digital Multifunction World Timer Quartz AE-1200WHD-1AV
  14. Casio ABL-100WE-1A

    දැං සෑහෙන පරනයි මේක. Original එකක් නම් නෙමෙයි.
  15. Casio ABL-100WE-1A

    Casio Vintage A168WEGG-1BEF එක ගන්න
  16. Torrent Sites?

    Games https://fitgirl-repacks.site/
  17. හොඳ POE IP camera ගන්න තියෙන්නේ කොහෙද?

    Cloud connectivity ඕන නැති නිසා Dahua ගන්න තීරණය කලා. ස්තුතියි හැමෝටම. තව පොඩ්ඩෙන් වැඩකට නැති option තියෙන camera අරන් අමාරුවෙ වැටෙනවා. මම object detection locally කරන්නයි plan කරන් හිටිය‍ෙ :love:
  18. හොඳ POE IP camera ගන්න තියෙන්නේ කොහෙද?

    මම බැලුවේ local NVR එකක් use කරන්න. cloud app පාවිච්චි කරන්න බලාපොරොත්තුවක් නෑ. Ezviz අවුලක් නෑ. අර Tiandy කියන brand එක මොකද? මම local server එකක Frigate දාලා camera setup එක හදන්න යන්නේ. ------ Post added on 1779952504

    No contents