සෑහෙන කාලෙක ඉඳන් පෙරුම් පුරාගෙන ඉඳලා අවසානයේ opening day එකේ උදේම IMAX screen එකෙන් බැලුවා.
Early access tickets book කරගන්න ඕනකම තිබ්බත් ඒක කරගන්න හම්බුනේ නෑ.
Michael Jackson fan කෙනෙක් නම අනිවාර්යයෙන් බලන්න ඕන movie එකක්.
Jaafar Jackson ගේ acting ඒ තරම්ම විශිෂ්ඨයි. සමහර වෙලාවල් වලදී...