1. ~2K17 එලකිරි කබ ඇදිම ~ V

    උඹ ටීම් එකේ නැතුව මෙච්චර කඩේ යනවා කියන්නෙ උඹ ටීම් එකකට ගත්තොත් උඹ අපිව ගෙවල් වලට ගිහින් ඇදන් ඇවිත් වෝට් දම්මවයි නෙ බන් රටට හරි නොයන්නෙ ඕක නෙ, රාජකාරි වෙලාවෙ උඹලා වැඩ බලලා සොකඩේ හොල්ලනවා නෙ :rofl::rofl:
  2. මාතර කිබුලව දක්කෙ නෑ....

    උඹලා ගේ මුළු ජීවිතේම මේක වෙලා නෙ? ලොල්:lol::lol:
  3. Touarisum rising Bad Side

    තොට සල්ලි නැහැ කියලා උන් මක් කරන්නද? යකෝ නිකම් ගොබ්බ ආතල් දෙන්න එපා
  4. මාතර කිබුලව දක්කෙ නෑ....

    මම නම් ඌව දැකලත් නැහැ.. කො කවුරුවත් ගාව උගේ නම්බර් එක නැද්ද? ඌ එන්නෙ නැත්තම් මෙතන අඬලා වැඩක් නැහැ නෙ බන්.. කවුරු හරි ඌට කෝල් කරලා හිත හදපන්
  5. මාතර කිබුලව දක්කෙ නෑ....

    ඌ ඇත්තම සුදු !! තෝ වගේ හම ගිය සුදු නෙමේ:P
  6. Freelance (Excel update) job available - Earn Rs 45,000

    1st use handwriter to speech tool 2nd use speech2text tool 3rd use LabVcounter
  7. මාතර කිබුලව දක්කෙ නෑ....

    තවම හොයනවා බන්... හෙට කට්ටියට කෝල් කරලා බලනවා:)
  8. මාතර කිබුලව දක්කෙ නෑ....

    මොන නොනිදා ද බන්! මේ දැනුත් මගේ එක ඇහැක් පියවිලා තියෙන්නෙ:lol: ගුඩ් නයිට්
  9. Freelance (Excel update) job available - Earn Rs 45,000

    just buy "LabVcounter" You can do it in 5min
  10. මාතර කිබුලව දක්කෙ නෑ....

    පුනුරුත්පත්තිය වගේ සීන් එකක් වගේ:baffled:
  11. මාතර කිබුලව දක්කෙ නෑ....

    තෝත් ෆේක් !! ඔරිජිනල් සුදු පූසා ඉන්නෙ අපේ ගෙදර:lol:
  12. මාතර කිබුලව දක්කෙ නෑ....

    රෙප් නම් වැඩක් නැහැ බන්.. +රෙප් ඕ -රෙප් එකක් දාන්න තරම් මගේ පෝස්ට් වැදගත් උන එක ගැන මට හැෆි.. එච්චරයි
  13. මාතර කිබුලව දක්කෙ නෑ....

    මේ ෆෝරම් එකේ වෝට් බෑන් සීන් එක නැත්තෙ වෙලාවට... නැත්තම් අළුතෙන් එන උන් බෑන් තමා
  14. මාතර කිබුලව දක්කෙ නෑ....

    -රෙප් 6ක් දාපු කෙනාගේ උත්සාහය නම් හොඳයි.. ඒත් පොඩ්ඩක් කුදුයි වගේ නෙ! ඒක නිසා ඊළග වටේට නම් දාන්න බැහැ. පශ්චාත් භාගෙ පොඩ්ඩක් උල් කළොත් නම් සලකා බලන්නත් පුළුවන් :P
  15. මාතර කිබුලව දක්කෙ නෑ....

    කවුද යකෝ සීයා? යනවා මචන් බායි.. ගුඩ් නයිට්
  16. මාතර කිබුලව දක්කෙ නෑ....

    වෙලාවට ! මම හිතුවෙ උබලා ටික සෙට් වෙලා අළුතෙන් ආපු උන් සේරම බෑන් කරන්න යනවා කියලා:baffled:
  17. මාතර කිබුලව දක්කෙ නෑ....

    එළනෙ බන්? අපේ බල්ලටත් එකවුන්ට් එකක් හදලා දෙන්න ඕන බන් වෙලාවක:lol:
  18. මාතර කිබුලව දක්කෙ නෑ....

    යකෝ මම හිතුවෙ මේකේ ඉන්නෙ ලංකාවෙ උන් විතරයි කියලා.. මම යනවා බන්! නැත්තම් අරුන් කියයි "හනුමා අඳුනෙන් කිව්වා තෝත් ෆේක්" කියලා කියාවි:lol:

    No contents