මම මේක දැම්මේ ජොබ් එකට කොල්ලෙක් ඕන නිසා මිසක් මට සල්ලි තියෙනවා කියන්න නෙමේ. කිරිබත්ගොඩ සඳගිරි රෙස්ට් හවුස්/ ග්ලෝබල් කැෆේ/ ලංකා ඔප්ටිකල්ස් තුනම අයිති මට මචන්. කැමති නම් ඇවිත් බලපන්..
මේ ඔෆිස් එක තියෙන්නෙ කඩවත හෙල්ත් සෙන්ටර් එක එහා පැත්තෙ! ග්ලෝබල් කියලා ගහලා තියෙනවා.