1. මාතර කිබුලව දක්කෙ නෑ....

    කොහොම හරි පලයන් ! එන උන්ට +රෙප්+ 100ක් දෙනවලු.... උඹේ නම් තව රෙප් දාන්න ඉඩත් නැද්ද මන්දා:P
  2. මාතර කිබුලව දක්කෙ නෑ....

    උඹත් පලයන් අර මුන් කිව්ව සටනට!! කොටුව ස්ටේෂන් එක ඉස්සරාලු තියෙන්නෙ:lol::lol:
  3. මාතර කිබුලව දක්කෙ නෑ....

    මට පේන විදිහට ඌ ආවෙ නැත්තම් මුන් ටික කෑ ගහලා ඇඩ්මීන් අපිව බෑන් කරයි වගේ... ඇයි ඉතින් මුන් හිතන්නෙ අළුතෙන් එන උන් සේරම ෆේක් කියලා නෙ:P
  4. iPhone 4 16Gb aduwata with real snaps

    ඌ කන්න නැතුව මැරේවිද දන්නෙ නැහැ! පව් බන් ඒ පොෂ් කොල්ලා:(:(:P:P
  5. iPhone 4 16Gb aduwata with real snaps

    ෆෝන් එක විකුණ ගන්න කල් කන්නත් නැතුව ඇති නෙ? එහෙව් එකේ උඹ කොහොමද බන් කෝල් ගන්නෙ?
  6. iPhone 4 16Gb aduwata with real snaps

    උඹේ ඉතින් සුපිරි ෆෝන් එක නිසා වෙන්න ඇති තවම අන්ලොක් කරගන්න බැරි උනේ... ගූ 70යි ඕයි:P:P
  7. iPhone 4 16Gb aduwata with real snaps

    අපි Iෆෝන්4 අරන් යූස් කරනවා..... උඹ ෆෝන් එකක් අරන් විකුණගන්න බැරුව දගලනවා.. එතකොට කවුද බන් හිඟන්නා?:P
  8. නිත්තෑවුන් ගැන දන්නවාද?

    රූමස්සල කඳු මුදුනේ රෑට නිට්ටෑවෝ ඉන්නවා ලු තවමත්... උන්ගේ මිනිස්සු පාවිච්චි කරන නම තමා "නිට්ටෑවා"
  9. මේකට යන්නෙ කොහොමද බන්? [elakiri help]

    මේකට යන්නෙ කොහොමද බන්? [elakiri help] Link :- http://www.elakiri.com/forum/forumdisplay.php?f=28
  10. මාතර කිබුලව දක්කෙ නෑ....

    ඌ කොහෙ හරි යන්න තියෙද්දි යන්න ඇත්තෙ.. ගිය වැඩේ ඉවර උනාම ආයෙත් ඒවි
  11. Elakiri~එකේ~ගෙඩි~පිටින් අපේ පෝස්ට් කොපි කරනවෝ!!!

    උස්සපු තැනුත් එක්කම දාන්න
  12. මහන්සි වෙලා සල්ලි හොයන්න ආස කොල්ලො ඉන්නව&#3503

    මෙතන සුදුසුකම් තියන ගොඩක් අය ඉන්නවා නෙ බන්. ඒක නිසා මට ෆෝන් නම්බර් එක PM කරපන්.. මම ඉඩ තියෙන වෙලාවක ගන්නම්. මටත් හදිස්සි බන්..
  13. මහන්සි වෙලා සල්ලි හොයන්න ආස කොල්ලො ඉන්නව&#3503

    කෙල්ල කෝල් කලා බන් ඒකයි ගියේ
  14. මහන්සි වෙලා සල්ලි හොයන්න ආස කොල්ලො ඉන්නව&#3503

    ඒක නම් ඉතින් උඹේ කැමැත්තක් මචන්
  15. මහන්සි වෙලා සල්ලි හොයන්න ආස කොල්ලො ඉන්නව&#3503

    ඔෆිස් එකට බන් කොල්ලෙක් හොයන්නෙ.. වැලි අදින්න කොල්ලො ඉන්නවා සූ ගාලා:lol::lol:
  16. iPhone 4 16Gb aduwata with real snaps

    දැන් මූ මේක විකුන ගන්න ත්‍රේඩ් 4ක් විතර දාලා බන්.. පව් වැඩේ:P

    No contents