1. 047

    Laksha 12-16 atahara me davasvala ganda puluvang honda car ekak?

    Spare parts oonama ekak thiyenawa. Delkanda thai moters eke. Maintenance cost 😂 තෙල් ගහල දුවන්න තියෙන්නෙ.
  2. 047

    Laksha 12-16 atahara me davasvala ganda puluvang honda car ekak?

    එකෙන්ම toyota soluna.. තෙල් කිරිල්ලත් සුපිරි. 2000න් පස්සෙ ආපු වාහන තියෙන්නෙ ඔක්කොම වගේ
  3. 047

    ටයිල් ගැන උපදෙසක් ඕනේ

    ඇයි උබට ෆුල් බොඩ් ඕන.ගෙදරකට වැඩක් නෑ.ටයිල් ගෙවෙන තරමට ඇවිදින තැනකට දැම්මට පාඩු නෑ , කඩේකට වගේ හොදයි..ගානත් වැඩී. ගෙදරකට ඩබල් ලේයර් හොදටම ඇති.මොනව දැම්මත් ටයිල් ඇඩීසිව් දාපන් සිමෙන්ති නොදා.
  4. 047

    Skrill ekata deposit karanna barida dan ?

    Kohomada ban .kiyala dhiyanko.?
  5. 047

    එළකිරි ඩොකාලා එන්න ..උදව්වක්

    ඉස්සරහින් ගහපු ෆොටෝ එකක් දාපන් පේන විදියට
  6. 047

    AC reapair.. need gas filling

    මම අපේ මහ ගෙදර තිබ්බ වයර් මීයො කාල තිබ්බ ac එක ගැලෙව්ව. ඔන් කරන්න විදියක් තිබ්බෙ නැති හින්ද ගෑස් යවන්න උනා. Repair කරල හයිකරා. දැන් ලයින් ටික චෙක් කරල ගෑස් ගහගන්න ඕන. මම ඉන්නෙ පාදුක්කෙ. ඒ අවට කව්ද ඉන්නෙ මේ ජොබ් එක ගොඩදාල දෙන්න පුලුවන්. ගෑස් R410 වගේ මතක. Bump
  7. 047

    Driving License Renewal..

    medical eke idan okkoma weraherin karanna puluwan. Udema giyoth oneday service eken araganna puluwan 3pm witara weddi. One day ona nattam 12 weddi wade iwarayi
  8. 047

    me monavada?

    Penne nathoo
  9. 047

    Rlan සහෝදරයව දන්න කෙනෙක්..?

    Rlan සහෝදරයව දන්න කෙනෙක්..? ඉස්සර සුපිරියට කරන් ගියපු forex in sinhala blog එක ලියපු Rlan සහෝව දන්න කොනෙක් ඉන්නවන්ම් pm me.please
  10. 047

    Xiaomi Mi A2 Lite?

    kiyak wenawada ban mehen gattoth?. Aliexpress eken gennuwoth custom eken allaida?.
  11. 047

    Nations Trust Bank පට්ටයි බන්

    credit card nam ganna epo.. wiswasa karapalla. kela wanawa aniwa okun
  12. 047

    best tv antenna.

    Flexi antena ganna thanak kiyapalla.
  13. 047

    Car Import Business

    Bump.. Matath danaganna oni
  14. 047

    SLT New Connction 50% අවුරුදු OFFER..!!

    watareka meegoda area walata 4g signal thiyenawada ban?
  15. 047

    21++ aya witharak anna....help

    අම්මෝ මේකනම😂😂😂😂😂
  16. 047

    කෙල්ලගේ අවුල

    මම 5' 11' WIFE 4' 10' ..ඔව ප්‍රශ්නද බන්..බය නැතුව ගෙදර තියල යන්න පුලුවන් කෙල්ලෙක් නම් බැදපන්.සමාජෙ ගැන හිතල බදින්න එපෝ..උබයි උබේ ඉපදෙන්න ඉන්න ලමයි ගැනයි හිතපන්.අම්ම අව්ල් නම් ලමයින්ට SORRY වෙනවා..
  17. 047

    ජල කාන්දු වළකමු

    THANKS BRO
  18. 047

    BUY TABLET PC FROM ALI EXPRESS

    HMM..ANE MANDA BAN....ANYWAY THANKS

    No contents