මම අපේ මහ ගෙදර තිබ්බ වයර් මීයො කාල තිබ්බ ac එක ගැලෙව්ව. ඔන් කරන්න විදියක් තිබ්බෙ නැති හින්ද ගෑස් යවන්න උනා. Repair කරල හයිකරා. දැන් ලයින් ටික චෙක් කරල ගෑස් ගහගන්න ඕන. මම ඉන්නෙ පාදුක්කෙ. ඒ අවට කව්ද ඉන්නෙ මේ ජොබ් එක ගොඩදාල දෙන්න පුලුවන්. ගෑස් R410 වගේ මතක.
Bump
Bump
Last edited: