1. 047

    Python Knn classifier help

    Python වලින් knn classyfier එකක් ගහල දෙන්න පුලුවන් කව්ද ඉන්නෙ?. assignnent එකකට.
  2. 047

    good car repair place with parts

    car eke repair tikak tiyenawa . break oil leak ekak,cv joint, timing belt, rear tailing arm bush ,, me tika karaganna hoda place ekak kiyahallako . parts tiyena pot ekak kottawa maharagama nugegoda maradana unath awlk na
  3. 047

    Canon LBP 621cw printer help

    මේ ප්‍රින්ටර් එක පාවිච්චි කරන කෙනෙක් ඉන්නවද?. ලේසර් ප්‍රින්ටර් ගැන දන්න අය පොඩ්ඩක් විස්තර කියන් යන්න. පොඩි උන්ගෙ වැඩ වලයයි , ඩේලි සෙට් වෙන නෝට්ස් ටිකක් ප්‍රින්ට් කරන්නයි ගන්නෙ. Bump ------ Post added on 1631180764
  4. 047

    Mobitel work and learn package help

    Machan. Mobitel work and learn rs 150 25gb package එකට ehi use කරන්න බැරිද? මොකද්ද දෙන SNI එක??
  5. 047

    කොරෝනා ගැන දැනගන්න මෙක බලපල්ල👍

    කොරෝනා ගැන වැදගත් තොරතුරු ..
  6. 047

    PROGRAMMING / CODING වලට හොද ලැපක්..

    PROGRAMMING / CODING COURSE එකක් පටන් ගන්න යන්නෙ:yes:. COURSE FEE එක 340000/= උනා බන්.🤒 .. වැඩේට හොද ලැපක් RECOMMEND කරපල්ල ..
  7. 047

    Questions Philippine paypal අවශ්‍ය නම් එන්න

    Philippine paypal හදන්න ක්‍රමයක් හොයගත්ත.. ඔන උන් කියපල්ල. හදල දෙන්නම්. phone verify කරන්න යන්න එපා. not for money..
  8. 047

    AC reapair.. need gas filling

    මම අපේ මහ ගෙදර තිබ්බ වයර් මීයො කාල තිබ්බ ac එක ගැලෙව්ව. ඔන් කරන්න විදියක් තිබ්බෙ නැති හින්ද ගෑස් යවන්න උනා. Repair කරල හයිකරා. දැන් ලයින් ටික චෙක් කරල ගෑස් ගහගන්න ඕන. මම ඉන්නෙ පාදුක්කෙ. ඒ අවට කව්ද ඉන්නෙ මේ ජොබ් එක ගොඩදාල දෙන්න පුලුවන්. ගෑස් R410 වගේ මතක. Bump
  9. 047

    Rlan සහෝදරයව දන්න කෙනෙක්..?

    Rlan සහෝදරයව දන්න කෙනෙක්..? ඉස්සර සුපිරියට කරන් ගියපු forex in sinhala blog එක ලියපු Rlan සහෝව දන්න කොනෙක් ඉන්නවන්ම් pm me.please
  10. 047

    BUY TABLET PC FROM ALI EXPRESS

    Original 10.8Inch CHUWI Hi10 Plus Tablet PC Windows10 http://s.aliexpress.com/JjeE3InY (from AliExpress Android) මේ ටැබ්ලට් එක හොදද බ්‍රෝ? ගෙන්නුවොත් TAX ගහයිද ?
  11. 047

    paypal money for sri lanka

    paypal money lankawata ganna puluwanda ban dan..?:yes: danna ekek kiyapanko ,loku udawwak
  12. 047

    red lable 20k

    Machanla mata red lable 20k witata one karala tiyenawa... duty free ganna puluwanda?
  13. 047

    50GB free cloud drive

    https://mega.co.nz
  14. 047

    honda fit help....

    honda fit help....මේ මගුල් හඊව් රෙද්ද නිසා එකෙක්වත් උදව් & Honda Fit Hybrid, 2012 December,2013/ 05 reg...KV 9***number . Intelligent Key, D/Multifunction, Alloy Wheels, 46,000km ....white colour machanla meka 28.70lkr watinawada? මේ මගුල් හඊව් රෙද්ද නිසා එකෙක්වත් උදව් කරන්නෙ නෑනෙ...
  15. 047

    NISSAN FB15 HELP

    FB 15 1300CC YOM2001 YOR2004 88000KM AUTO EX MACHANLA ME CAR EKA 1.75M AWLAK NADDA? please help?:yes:
  16. 047

    car leasing help...

    machan car leasing walata hodama kawda? bnw micro panda ekak ganna hadanne.:confused:help ekak dipalla... thanks wewa..:yes::yes::yes:
  17. 047

    optimus L5

    optimus L5 phone eka hodaida ban? 20000/=wenne. please help:yes::yes:
  18. 047

    යකඩ home help

    යකඩ ටිකක් ඔනෙ මචන් අලුත් ගෙදර slab එකට..ටිකක් අඩුවට හොය ගන්න ඔනෙ.ටොන් එකට වඩා ඔනෙ වෙයි... දන්න උන් උදව් කරපල්ලා.. ගොඩක් පින්.... :yes::yes::yes: හොදට slab දාන උන් කව්ද? contacts තියෙන උන් කියපල්ල.. :yes::yes::yes::yes::yes: මචන්ලා උදව්වක් විදිහට bump එකක් වත් දාල පලයන්...
  19. 047

    Trinisha Suzzette Collas

    Model kenek. Meya Gena Danna aya poddak wisthara kiyanna[/COLOR]
  20. 047

    vPOST

    vPOST use karala badu gennapu aya innawada?

    No contents