යකඩ home help

047

Active member
  • Jul 4, 2007
    426
    148
    43
    යකඩ ටිකක් ඔනෙ මචන් අලුත් ගෙදර slab එකට..ටිකක් අඩුවට හොය ගන්න ඔනෙ.ටොන් එකට වඩා ඔනෙ වෙයි... දන්න උන් උදව් කරපල්ලා.. ගොඩක් පින්.... :yes::yes::yes:

    හොදට slab දාන උන් කව්ද? contacts තියෙන උන් කියපල්ල..
    :yes::yes::yes::yes::yes:

    මචන්ලා උදව්වක් විදිහට bump එකක් වත් දාල පලයන්...
     
    Last edited:

    Shadow.Walker

    Well-known member
  • Jan 15, 2013
    3,757
    717
    113
    ██████████████
    54565838640283274944.gif
     
    • Like
    Reactions: 047

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මට තව විස්තර ටිකක් දෙන්න රේන්ෆෝස්ට්මන්ට් ශෑඩුල් එක කොහොමද??

    මමත් ඉන්නෙ කන්ස්ට්‍රක්ශන් ෆීල්ඩ් එකේ මට පොරොන්දුවෙන්න බෑ අඩුවට හොයල දෙන්නම් කියල ඒත් මම අපේ සප්ලයස්ලට කතා කරල බලන්නම්.. මට රේන්ෆොස්මන්ට් ශෑඩුල් එක දෙන්න
    ඒ කිවුවෙ ඩයෝමීටර් එක කියෙ කම්බිද ඕනෙ??
    බීම් වලට දානෙ කීයෙ කම්බිද?? වගේ
     
    • Like
    Reactions: 047

    8181

    Member
    Nov 29, 2012
    188
    17
    0
    machan,

    YAkada ambanakata mila behela thiyenne umbata sanstha one nam athurugiriye hasalaka steel balapan nethnam galwala thamai galwala janatha steel /kosala trading/ mahajana metal/Rotex tamai tikak adu
    koheda umba ge hadanne wistara tika pm karapan mama me subject ekata ok
     

    SecondLife

    Member
    Apr 29, 2013
    1,278
    72
    0
    Hodha baas kenek alluwa nam u dannawa badu aduwata ganna pot machan. Uba dhanna wena ekekuth ekkan gihin badu baluwama hari
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    Uba koheda machan.. math hardware fld eke thama inne.. uba colombo nam inne galwala road ekata palayan.. eke tiyenawa janatha steel kiyala ekak... eke thama machan ganan aduwa..
    uba ngmbo paththenam janahitha traders daluwakotuwa.. uba wennappu pathenam newil hardware.. kurunegala nam centrel hardware.. obata ona kambi monada kiyala pm ekak dapan