1. modara

    ඩුබායි ඉඳන් යුරෝපා යනවද

    නෑ නෑ මචං .මම කිසිම ජොබ් category එකක් let down කරලා කතා කරන්නේ නැහැ .. හොද finance back ground එකක එක්ක තියනවානම් ,යන්න බැරි කමක් නැහැ ,noc ලැබෙනවනම් ,company එකෙන් support එකක් එක්ක ..සුදුසුකම් සපුරලා තියනවනම් .. මම කියන්නේ ගොඩක් තැන් වල මේවා දෙන්නේ නැහැ මේවා තියා වෙන document එකක ගන්නත්...
  2. modara

    ඩුබායි සහ ලංකාව මෙහෙම උනේ ඇයි ?

    වෙනස ගැන ලියන්න හිතුණා මමත් මෙහෙ හින්දා .. පාලකයෝ - කිසිදිනක කොමිස් ගසානැත ,හොරකම් කර නැත .. රට - එමරාටියෝ පපුවට ගහගත්තේ නැති උනාට උන්ගේ රටට අවංකවම ආදරේ කරන පිරිසක් එලෙසම 95% විතර රටේ අනිත් ජාතින්ටත් සලකන්න දන්න ජාතියක් .. නිදහස් දිනයට දාන ලයිට් සැරසිලි මාස තුනක් විතර තියනවා ,ඒ තරමට නිදහසට...
  3. modara

    ඩුබායි ඉඳන් යුරෝපා යනවද

    ලංකාවෙන් europe හෝ වෙන develop country එකකට යන්න නෝමල් proceed එක එක්කෝ sponcer හෝ visit ඒකට වත්කම් ,bank statement ,travel history ,deposit බලනවා අතර visa officer සැටිස් උනොත් මෙයා ගිහින් එයි කියලා විසා ගහනවා .. ඕකම තමා dubai වලත් පොඩි වෙනස් කම් එක්ක .NOC අනිවාර්යයි ..කව්ද එහෙම දෙන COMPANY...
  4. modara

    ඩුබායි ඉඳන් යුරෝපා යනවද

    ගොඩක් උන් කරන්නේ ඕක තමා ...ජොබ් එකක් හොයාගෙන ඉන්නවා ලොකු RISK එකක් ...විසිට් යන මුදල හා ජොබක් සෙට් කරගන්න
  5. modara

    ඩුබායි ඉඳන් යුරෝපා යනවද

    එහෙම කොහොමද යන්නේ ... එහෙම කව්රු හරි කියලා ඇන්දුවද , DUBAI විසිට් VISA ගහන්නේ DUBAI යන්න ...දවස් 30/60/90 වගේ ඊට පස්සේ ආපහු එන්න ඕනේ ... වැඩිපුර හිටියොත් දඩ ගහනවා .. එහෙම යන්න පුළුවන් යුරෝප් රටවල උන්ට ... අපේ ලංකාවේ PASSPORT රෑන්ක් එක බලන්න .වීසා නැතිව,හෝ ඕන ARRIVAL යන්න පුළුවන් රටවල් 30 විතර...
  6. modara

    දැන් ලැබුනු ආරංචියක්, නිවැරැදතාවය පිළිබඳව සැලකිලිමත් වන්න.

    අද කියලා වෙනසක් නැහැ ,එදා ඉදන් විදේශ රැකියා කර්යාන්ශේ උන් කලේ VISIT VISA යන උන්ව FLIGHT එක යන වෙලාව වෙනකන් නතර කර ගෙන ,විසිට් යන උන්ගෙන් බය කරලා යන්න නොදී රුපියල් 17500 BEARU සල්ලි ගන්නවා . කතා කරන්න පුළුවන් එකා බේරෙනවා ,නැති එකා ජොබ් එකක් නැතත් ,රුපියල් 17500 BEARU ගෙවලා යනවා .. ඒ තරමට...
  7. modara

    ඩුබායි යවන්නයි හදන්නෙ

    100% TRUE ------ Post added on 1654951579
  8. modara

    SHOW MONEY

    THANKS
  9. modara

    ලංකාව දුවවන අපේ ගාමන්ට් කෙල්ලෝ

    '' රෑ වැඩ මුරය අවසන් වන කණිසමට '' සුනිල් එදිරිසිංහගේ සින්දුව අහපල්ලා එතකොට දැනේ අපේ රටේ කෙල්ලෝ කොයි තරම් මහන්සි වෙනවද අපේ රටේ ආර්ථිකේ ගොඩදාන්න, එත් ඉතින් උන්ට ගොඩක් තැන වල හරි හමන් පඩියක් ,පහසුකම් නෑ ශ්‍රමය හූරන් කනවා ඒ කෙල්ලෝ තමන්ගේ පවුල් ගොඩදාන්න කොලබ නහිනවා .. කාලකන්නි ආණ්ඩු මේවා බලන්නේ US...
  10. modara

    SHOW MONEY

  11. modara

    ලෙස්ටර් පිගට් මැරිලා.

    LESTER PIGGOT කියන්නේ එක පාරක් ROYAL ASCOT කියන තුරග තරගාවලියේ RACE 07 න් RACE හතම WIN කරපු ජොකියෙක් . පොර ඒ රටේ බන්දනාගාර ගත වෙලා ලෝන්දරියේ රෙදි සෝදන වැඩේ කලා .. කරපු වරද අදායම් බදු නොගේවපු එක ..
  12. modara

    SHOW MONEY

    BANK ACCOUNT එකේ SHOW MONEY පෙන්නන විදිය කොහොමද ? කොහොමද ඒ ක්‍රමවේදය ? SHOW MONEY පෙන්නන කෙනෙක්ගේ CONTACT නො එකක් දාන්න මචන්ලා
  13. modara

    🔴 බොදු බලේ වැඩ පෙන්වයි! නානසාර ඩුබායි වලට පැන යයි!

    :-D:-D:-D:-Dලංකාවේ සෙල්ලම් DUBAI වල බැහැ පුතෝ ... ඔය ඕන තරම් අය්යලා DUBAI ඉන්නේ එහෙ නීතියට පුස් පැටව් වගේ .. ගහගන්න,ගහන්න බැහැ ..ඒ දේවල් වෙනවා පොලිසියට අහුඋනොත් කේස් .. හරියට සෙට් උනොත් ,ලේ හැලුනොත් දෙන්නටම ගෙදර යන්න වෙනවා .. DUBAI නීතිය තියනවා හරියට හිල් නැතුවම නෙමේ ... ගැණු රෑ ජාමෙත් පාරේ යනවා...
  14. modara

    GERMAN UNI DOCUMENT

    meka ehe inna kenek karapuk ekak ... TU BERLIN .. thawa daad eketh tiyanawawa serch karnna ....bariwena ekak naha ...
  15. modara

    GERMAN යුනි එකකට ... DOCUMENT එවන්න කියනකොට ඒවා යවන අනුපිලිවෙල ක්‍රමය මොකද්ද ? යවන්න ඕනේ...

    GERMAN යුනි එකකට ... DOCUMENT එවන්න කියනකොට ඒවා යවන අනුපිලිවෙල ක්‍රමය මොකද්ද ? යවන්න ඕනේ ඔරිජිනල්ද ? කොපි CERTIFY කරන්න ඕනෙද EMBASSY එකෙන් ? EMBASSY CERTYFY කරන්න යනකොට JP කෙනෙක් ලව්වා TRUE COPY කියලා CERTIFY කරන්න ඕනෙද ? පැහැදිලි නිවැරදි ක්‍රමවේදය දාන්න මචන්ලා
  16. modara

    GERMAN UNI DOCUMENT

    එක හරි ලංකාවෙන් කරන විදිය දැනගන්න ඕනේ ,copy එවන්න තියනවා . වැඩිදුර විස්තර දැනගන්න ගිය උන් ඇතිනේ
  17. modara

    GERMAN UNI DOCUMENT

    GERMAN යුනි එකකට ... DOCUMENT එවන්න කියනකොට ඒවා යවන අනුපිලිවෙල ක්‍රමය මොකද්ද ? යවන්න ඕනේ ඔරිජිනල්ද ? කොපි CERTIFY කරන්න ඕනෙද EMBASSY එකෙන් ? EMBASSY CERTYFY කරන්න යනකොට JP කෙනෙක් ලව්වා TRUE COPY කියලා CERTIFY කරන්න ඕනෙද ? පැහැදිලි නිවැරදි ක්‍රමවේදය දාන්න මචන්ලා ....
  18. modara

    Dubai or Kuwait Job

    මුගේ කතාව ඇත්ත අද ඩිරාම් 01 -රුපියල් 105 වෙනවා 850 විසා 1000 ටිකට් දල වශයෙන් 1500X 3 ඉදුම් හිටුම් = 4500 දල වශයෙන් හොද හිතවත් එකෙක් හිටියොත් ඉන්න කන්න ශේප් කරගන්න පුළුවන් .. පුළුවන් තරම් EXPERIENCE තියනවනම් ඔහේ ඉදන් ට්‍රයි කරන්න .. ඕනේ තරම් වෙබ් SITE තියනවා ගොඩක් අය මෙහෙ ඇවිත් තමා ට්‍රයි කරන්නේ...

    No contents