කොළඹ එක එක පුද්ගලයාගේ ..හිතන විදියට වෙනස් වෙනවා ..
කොළඹ කියන්නේ 1 ඉදන් 15 තියන පළාත් වලට ...
කොලබ කොටුවේ ඉදන් මෝදර මට්ටක්කුලියට ...
බස්නාහිර පළාතේ ඉන්න අයත්,කොළඹ දිස්ත්‍රික්කේ ඉන්න අයත් අපි කොළඹ කියනවා ..
මුලින් කියපු 15 අතර ..
බෝඩිමක් ගන්න අරමුණක් තියෙන්න ඕනේ ..
මොකද බිස්නස් එදා වේල ,පොඩි...