කොන්දේසි විරහිතව එකඟයි.
දූෂණයක් නිසා හටගත් ගැබක් නම් එකඟයි.--අනිවාර්යෙන් ගබ්සා කල යුතුය .වේදනාව විදින්නේ වින්දිතයා සහ සමීපතයන් .
කලලය ආබාධිත නම් එකඟයි.---අනිවාර්යෙන් ගබ්සා කල යුතුය .වේදනාව ,දුක ,කරදර විදින්නේ දරුවා,මව .
දූෂණයක් නොවන නමුත් තරුණිය බාලවයස්කාරියක් නම් එකඟයි.----බාලවයස්කාරිය ලිංගිකව...