මමත් ඉන්නේ UAE නිසා දකින වාහන නිසා යමක් කියන්න හිතුනා .
මෙහෙත් වාහන පට්ට ලාබයි ,හැම එකාටම වාහන තියනවා ,පාවිච්චි කරපු වාහන ඕන තරම් .
දිරම් 5000 ලක්ෂ 2.5 වාහන තියනවා ,අපේ අය්යාලත් වාහනයක් අරන් ඉතින් වටේ කරකවනවා ,පෙට්‍රල් උනත් වැඩි ගානක් නැහැ සුපිරි වාහන තියනවා ,පඩිය දිරම් 3000 - ලක්ෂ 1.5 අලුත්...