1. modara

    සයිනෆාර්ම් vaccine ගත්ත කව්ද ඉන්නෙ

    මමත් sinopham තමා ගහල තියෙන්නේ දෙකම ගැහුවා ( DUBAI වල ) කිසි ගැටළුවක් නැහැ .. මාස 06 විතර වෙනවා කිසි ගැටළුවක් නැහැ ලොකු SAFETY එකක් තියනවා කියලා හිතෙනවා .. මොකද මම වැඩකරන තැන ඉස්සර 20-30 අහු වෙනවා .. දැන් සති 02 දෙකට සැරයක් PCR කරනවා දැනට ..කව්රුත් පොසිටිව් වෙලා නැහැ .. අත්දැකීමක් විතරයි...
  2. modara

    කොරොනා වගේනම් මොකක්ද කරන්න ඕනි

    issellama hitha fit karaganin .......ita passe oya kiyapuwa karapan..sudu lunu lemon tea hodai ....mamath haduna ekek.....
  3. modara

    මට අවුල් බං මූඩ් ගහල ඉන්නවවැඩ කරන්නහිතෙන්නෙ නෑ

    අහක නොබලාම බැරි තැන ලියන්නම් ... ඕකට පුකේ අමරුවත් කියනවා ..මටත් තිබුණා තාමත් ටිකක් තියනවා වගේ .... මොකද ඕක අපේ කම ඒ කියන්නේ ...ගොන් කම් වැරදි කරන්නේ නොදැන නෙමේ දන දැන එකට කියන්නේ පුරුද්ද අපේ සිස්ටම් එක ..ඒක අපේ උනාට ..අනිත් එකා හිතන්නේ අපේ ගොන් කම කියලා ..ඉස්සෙල්ලා ඕක හදාගනින් .. මොනම දේකටවත්...
  4. modara

    FB එකේ පොස්ට්

    WENNA ATHI EATH AYI ..EHEMA KARANNA HETUWA ..UNTA GANAK GEWAAN ONEDA
  5. modara

    FB එකේ පොස්ට්

    FACE BOOK එකේ මම JOIN වෙලා ඉන්න සිහින නිවහනGROUP එකකට ,දැනට තියන ගොඩනැගිලි බඩු වගයක් විකුනන්න POST එකක් දැම්මා . දැන් දවස් 3 වෙනවා පොස්ට් වෙලා නැහැ . ඔයිට ඉස්සෙල්ලත් දැම්මා පොස්ට් උනේ නැහැ . ඇයි එහෙම වෙන්නේ ? මොකද කරන්න පුළුවන්.
  6. modara

    Loan එක ගෙවන්නේ නැතුව රට ගියොත් මොක්ද වෙන්නේ???

    ලංකාවේ නම් ගෙවන්න වෙන විදිය අපිට නොතේරුනාට ..පුංචිම පුංචි අකුරු වලින් දාලා තියනවා අපි අත්සන් කලාම ඔක්කමට එකග වෙලා ඉවරයි . මුලින්ම ලියුම් එවනවා .. පස්සේ ඇපකරයෝ අල්ලාගන්නවා . බැංකු එකා බලන්නෙම කොහොමහරි මාසෙකට ගානක් දාගන්න ඒක RICOVERY කරන එකාට හොදයි .. පොඩි ගානක් නම් සමථ මණ්ඩලේට දානවා බැරිම...
  7. modara

    දෙවනි CAR එකත් ගත්තා එහෙනම්

    වාහන ගේන්න බැහැ ,අනික වමෙන් තියෙන්නේ ,ගෙනාවොත් 500% විතර TAX ගහයි .. ලංකාවෙන් 02 ගන්න යන විදියට ... මීට අව්රුදු 15 ඉස්සෙල්ලා තිබුනලු තමන් පාවිච්චි කරපු වාහනය ගේන්න හැකියාවක් ...දේශපාලන පකයෝ ..ඕක නැවැත්තුව. දැන් 350CC අඩු මෝටබයික් එකක් ගේන්න පුළුවන් එන කාලෙට ඉස්සර අව්රුදු 02 පරණ .
  8. modara

    දෙවනි CAR එකත් ගත්තා එහෙනම්

    මොන කතාද ..දන්නවා ඇතිනේ UAE වල මොනාද ගන්න බැරි ලොකු පොඩි හැම මිනිහටම තමන්ගේ වත්කම අනුව ඕනෑම දෙයක් ගන්න කන්න විදින්න පුළුවන් නේ . නීතිය හැමෝටම පොදුයි ,නීති කැඩුවොත් දඩ ... LAND CRIUSER පේමෙන්ට් එකේ ..DISPLY තියනකොට ...කොහොමද ?
  9. modara

    දෙවනි CAR එකත් ගත්තා එහෙනම්

    Congratulations ..!! DUBAI වලින් නම් USE කරපුවා ටිකක් අඩුවට ගන්න පුළුවන් .. ලංකාවේ තමා හිතන්නවත් අමාරු ..
  10. modara

    400 වන මරණය හා පුතෙක්ගේ කදුලු කතාව

    නිවන් සුව ලැබේවා !!!!! මචන් ඇත්ත දැක දැකත් ,ඇත්ත දැනිලත් ඒවා සාධාර්නිය කරලා දේශපාලන චරිත රකින ජාතියක් අව්රුදු 72 තුලින් බිහිකිරීම හරිම කේදවාචයක් ,ඕකට රතු ,නිල් ,කොළ ,කහ රටේ සියලුම පක්ෂ වග කියන්න ඕනේ . ඒ අය එතනට යවපු අයත් වගකියන්න ඕනේ . ප්‍රශ්නය තමාගේ වෙනකන් උත්තරය දාර්ශනිකයි වගේ මේ අසරණ කම...
  11. modara

    ලංකාවේ ඉන්න උබල නොදන්නා කතාවක්,

    මොන පිස්සුද බන් මුන්ම ලබන පාරේ ...මුලින්ම ගිහින් කතිරේ ගහන්නේ .. මෙහෙ ඉන්න උන් තාමත් මේ අසදාරණේ සාදාරනිය කරනවා ... දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයෝ ..
  12. modara

    ලංකාවේ ඉන්න උබල නොදන්නා කතාවක්,

    මමත් මේ ගැන දන්න හින්දා විස්තරයක් එකතු කරන්නම් . මම UAE මෙහෙත් මර විදියට මිනිස්සු අසරණ උනා .කන්න තිබුනේ නැහැ , හැබැයි EMBASSY එකේ හරි හමන් දෙයක් කලේ නැහැ . කිසිම ආරක්ෂාවක් දුන්නේ නැහැ . මෙහෙ උන් පුළුවන් විදියට අපේ උන්ට සපෝර්ට් දුන්නා '' සහන '' PRIVATE එකක් තිබුන උන් පුළුවන් විදියට කෑම බීම ඉන්න...
  13. modara

    සිංහලේ අන්තිම රජු ?

    ලන්කවෙ අවසන් රජු ශ්‍රී වික්‍රම රාජසිංහ කියා තම සදහන් වෙන්නේ ( ,සිංහල අන්තිම රජු ගැන නෙමේ) 1848 කැරැල්ල නායකත්වය පුරන් අප්පුගේ .කිරුලු නොපන් රජ ..ඉතිහාසයේ සදහන් ඒත් දේශමාමකයෝ මොනවද කලේ කියන එක මගේ තර්කය . 1948 සුද්දා නිදහස දුන්නත් අපි බ්‍රිතාන්‍ය කිරීටයට යටත්ව හිටියේ 1972 සිරිමාවෝ බණ්ඩාරනායක...
  14. modara

    සිංහලේ අන්තිම රජු ?

    අදත් නිදහස් දවසක් ...ලංකාවේ අන්තිම රජ කව්ද ? නායක්කාර වන්සික දෙමලා ද ? උත්තර ඔව් නේද ? එතනින් පටන්ගමු .... අපේ රටේ හැම මගුලම ගවේෂණ කරන උන් ,ජාතික කැක්කුම තියන උන් මේවා නිවැරදි නොකරන්නේ ඇයි ? රජෙක් වෙන්න ඔටුනු පලදවන්නම ඕනෙද? නැත්නම් කුලවාදයද ? 1848 කැරැල්ල.... ඉංග්‍රීසින් තමන්ට ඕන විදියට බදු බර...
  15. modara

    තෙවත්ත පල්ලියේ මහා සංස්කෘතික මංකොල්ලය

    ඔය හැම දේම දැනෙන්නේ මද්‍යම පාන්තිකයට ,මහ උන්ට වගේ වගක් නැහැ . ඕක එක දවසින් කරපු දෙයක් නෙමේනේ ,කෝ එතකොට ප්‍රදේශ වාසීන් ,බුද්ධි අංශ, මහා මංකොල්ලයට එරෙහි වෙන්න ඕනෙනේ ,මොකද ඕවා වහලා හොරෙන් තියෙන ඒවත් නෙමේ . එහෙම දැක දැකත් නිහඩව ඉන්නේ ඇයි කියලා හොයන්න. එක්කෝ වරදක් නැහැ ,එක්කෝ කමක් නැහැ ඔය දෙක ඔතන...
  16. modara

    තෙවත්ත පල්ලියේ මහා සංස්කෘතික මංකොල්ලය

    මට පුදුම මේසා විශාල මංකොල්ලයක් වෙද්දී ,ඇයි රටේ පාලකයෝ ,සන්ගරත්නය ,හෙළයෝ නිහඩව ඉන්නේ කියලා . මේ රටේ අනාගත පරපුරට ඉතිහාසය විකුර්ති කර දැක්මක් නේ. මොකක් හරි මගඩියක්ද ? ඇත්තක්ද ?
  17. modara

    හැදුනොත් හොද කරන්න බැරි්‍...

    මමත් කතෝලික කුරුස කාරයෙක්. එකල ක්‍රිස්තුස් වහන්සේ කරපු දේවල් මේ පකය්ලට කරන්න බැහැ . මිත්‍යාවෙන් මිදෙන්න ඕනේ . වරද නම් මොකා කලත් වරද ...බොරුව වෙනුවෙන් කඩේ යන්නේ නැහැ මේ ගැන හොදටම සත්‍ය දැනගන්න TRANCE මලයාලම් MOVIE එක බලාපල්ලා .
  18. modara

    හොඳ jewelery shop ekak මොකද්ද මචාන්ලා engagement rinh ekak ganna?

    මහරගම ආතර්ස් එකේ බඩු හොදා .. මොකෙන් ගත්තත් මැණික් හා ස්වාර්ණබරණ එකෙන් VERIFY කරගන්න

    No contents