1. mmaxx

    Skylark අනතුර හා නිරුවත

    :nerd: මූ මේ සිරාවටද, නැත්නම් ආතල් එකටද? මොකද්ද මේ ලජ්ජා නැති, බොළඳ ආතල් එක? මේවට තමයි කියන්නෙ 'cringe worthy' කියල. මේව දැක්කම හිතෙනව කමල් internet එන්නෙ මානසික රෝහලක ඉඳන්ද කියල.
  2. mmaxx

    Skylark අනතුර හා නිරුවත

    උඹට මේක කිව්වට තේරුම් ගන්න බැරි බව මම දන්නව. භික්ෂුවකගේ බණක් සමග එකඟ වීමයි, ත්‍රිවිදරත්නයට ගරු කිරීමයි කියන්නෙ දෙකක්. උඹලට මේක තේරුම්ගන්න බැරි නිසා තමයි මිනිස්සු උඹල කරන වැඩේ වැරදියි කියනකොට, නිදහසට කාරණා විදිහට තව තවත් හාමුදුරුවෝ පහත් විදිහට විවේචනය කරල දාන්නෙ. ඒක හරියට හැමදාම බීගෙන ඇවිත් ගෑණිට...
  3. mmaxx

    Skylark අනතුර හා නිරුවත

    මෙච්චර කල්, කොච්චර ගැටුනත් Skylark මගේ rep කපල නෑ. සමහරවිට වෙන කෙනෙක් එයාගෙ නම දාල කැපුවද දන්නෙ නෑ. ඔය විදිහට රණ්ඩු අවුස්සල ආතල් ගන්න එවුනුත් මේකෙ ඉන්නව.
  4. mmaxx

    Skylark අනතුර හා නිරුවත

    "ආර්ය උපවාදය නම් අතිශයින්ම දුක් විපාක සහිත අකුසල කර්මයක් කරගැනීමකි.එම නිසා යම් කිසි අයෙකුට කමල් වික්‍රමනායකගේ ආර්ය බව ගැන සැකයක් මතුවීද එම සැකය මත ඔහු සමග ගැටීමට යෑමෙන් වැලකී සිටිම සුදුසු කරුණකි. ආර්යයන් හා ගැටීමට සිතීමද අතිශයින්ම බලවත් දුක් විපාක දීමට හේතුවේ." :lol::lol::lol:
  5. mmaxx

    Skylark අනතුර හා නිරුවත

    :rofl::rofl: උඹට මොකක් හරි වෙලාද කොහෙද මගෙන් අහපු ප්‍රශ්නම අහන්නේ? උඹට මම කලින් දුන්න උත්තරේම දාන්නම්කො.:P උඹට මගේ arguments කඩල කමල් හරි කියල ඔප්පු කරගන්න බැරිනම්, මට credibility තිබ්බත් නැතත් ඇති වැඩේ මොකද්ද? ඌ සංඝයාට පහත් විදිහට බනින එක හරි කියල ඔප්පු කරන්න බැරිනම්, මට credibility තිබ්බත්...
  6. mmaxx

    Skylark අනතුර හා නිරුවත

    ඔන්න දැක්කද? මුන්ට උන්ට අවාසි දේවල් පේන්නේ නෑ. එතකොට අන්ධයෝ වගේ. 'බීරි අලින්ට විණා වාදනය කරනව වගේ' කියන්නවත් බෑ. මේකට කියන්න වෙන්නේ 'ලජ්ජා නැති Harvard-Bioට උත්තර දුන්න වගේ' කියල.:lol: මෙහෙමනම්, මටත් පුළුවන් අයින්ස්ටයින් එක්ක උනත් සාපේක්ෂතාවාදය ගැන වාද කරන්න.:rofl::rofl: මේ මූ දැන් ටිහකට කලින්...
  7. mmaxx

    Skylark අනතුර හා නිරුවත

    උඹේ ගුරා වගේ වැරදි දැක දැක හරි කියන්නෙ නැතුව මම මගේ වැරද්දක් දැක්කම පිලිගන්නවා.:P අනුන්ගේ ප්‍රශ්න කොපි කරන්න එපා. ඔය ප්‍රශ්නෙ ඇහුවේ උඹ නෙමෙයි. එහෙම නැත්නම් ඒ උඹේම fake එකක්ද? ඒ වෙලාව ඒක quote කර කර හිනා වෙච්ච එකා ඒකට දුන්න උත්තරේ දැක්කෙ නෑ වගේ ආයිමත් ඒකම මෙතන දාන්නෙ දැන් විළි වහගන්න වෙන...
  8. mmaxx

    Skylark අනතුර හා නිරුවත

    මම කල්පනා කරන්නෙ Skylark විවේචනය කරන හාමුදුරුවන්ගේ සංවිධායකයින්ට මේක යොමු කරනවද නැද්ද කියල. මොකදමෙතන මූ කරන්නේ මඩ ගැසීමක් මිසක් කිසි සංවාදයක් නෙමෙයිනෙ වෙන්නේ. මොකද මෙයා ඔය ප්‍රශ්න කෙලින්ම ඒ හාමුදුරුවන්ගෙන් අහන්නේ නෑනෙ. හැබැයි මෙයා දන්නෙ නැති උනාට මුළු ලෝකෙ පුරාම මේ හාමුදුරුවරුන් කෙරේ පැහැදුණු...
  9. mmaxx

    Skylark අනතුර හා නිරුවත

    පුලුවන්නම් ඔහොම ලජ්ජා නැති වැඩ කරන්නෙ නෑනෙ මචන්.:lol:
  10. mmaxx

    අනිත්‍ය සඤ්ඤාව අග්‍රම කුසලයද

    මොකෝ out of subject යන්නෙ? දොඩවන්න දේවල් නැති උනාද? දැන්වත් හැදියන් බන්. උඹේ දැගලීම බලන් ඉන්න මට ලැජ්ජයි.
  11. mmaxx

    අනිත්‍ය සඤ්ඤාව අග්‍රම කුසලයද

    ඇයි? ඔයා අර උදේ හවා මල් තියල වඳින සුත්‍ර විශාරද දන්නෙ නැද්ද? මමනම් දන්නෙ නෑ.:P උඹ ඔලුවෙන් හිටගෙන කිව්වත් Skylarkගෙ බොරුව ඔප්පු කරන්න බෑ.:lol: උඹලට හොයාගන්න බැරි දේවල් ඇයි මම උඹලට හොයල දෙන්න මහන්සි වෙන්නෙ?:oo: :P:P
  12. mmaxx

    Skylark අනතුර හා නිරුවත

    මෙන්න මේක තමයි මෙයාලට කරන්න පුළුවන් උපරිම දේ. මේක කරන බව දන්නා නිසා තමයි thread එක මුලදීම ඕකට උත්තරේ දාල තිබ්බේ. ඒත් ඒ උත්තරේ ගැන කතා කරන්න තරම් දැනුමක් නැති නිසා, ඒක නොදැක්ක වගේ මේ වගේ දෙකේ පන්තියේ වැඩ කරන එක තමයි මෙයාලගේ විශේෂ හැකියාව.:lol::lol: තව තව වල කපාගන්නව පනින්න.:rofl::rofl:
  13. mmaxx

    Skylark අනතුර හා නිරුවත

    කොහොමද මෙයාව විවේචනය කරන්න එපා කියල කරල තියන තර්ජනය?:lol::lol: මෙයා හිතන් ඉන්නෙ සෝවාන් වෙස්මුණට මුවා වෙලා, අනෙක් අය පහත විදිහට විවේචනය කරල, මෙයාට සුදන වගේ ඉන්න පුළුවන් කියල. විශේෂයෙන්, සංඝයා විවේචනය කරනවානම්, තමන් අනෙක් පැත්තට විවේචන බලාපොරොත්තු වෙන්න ඕන. ඒවාට මුහුණ දෙන්න බැරි නිසා තමයි මෙහෙම...
  14. mmaxx

    Skylark අනතුර හා නිරුවත

    :lol::lol: ඔහොම ලිඳට ඇද දැමීම් කරන්න එපා බන්. වියරු වැටිල හැමතැනම අන්න spam කරනව මෙයා.
  15. mmaxx

    අභිධර්ම සංගමය.

    Skylark අනතුර හා නිරුවත
  16. mmaxx

    අනිත්‍ය සඤ්ඤාව අග්‍රම කුසලයද

    http://www.elakiri.com/forum/showthread.php?t=1760450
  17. mmaxx

    මචන්, මේ thread එකේ http://www.elakiri.com/forum/showthread.php?t=1760450 QRCode දාල තියන...

    මචන්, මේ thread එකේ http://www.elakiri.com/forum/showthread.php?t=1760450 QRCode දාල තියන කුණුහරප කතා ටිකයි, tag ටිකයි අයින් කරල දෙනවද?
  18. mmaxx

    මචන්, මේ thread එකේ http://www.elakiri.com/forum/showthread.php?t=1760450 QRCode දාල තියන...

    මචන්, මේ thread එකේ http://www.elakiri.com/forum/showthread.php?t=1760450 QRCode දාල තියන කුණුහරප කතා ටිකයි, tag ටිකයි අයින් කරල දෙනවද?

    No contents