1. mmaxx

    Skylark අනතුර හා නිරුවත

    ඔවු මාත් අහල තියනව ඔහොම කතාවක්. කර්මය කියන එක සමාන්‍ය මනුස්සයෙක්ට තේරුම්ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක ගැන ඉගෙන ගන්න ඉගෙනගන්න තේරෙන දෙයක් තමයි එකේ තියන සංකීර්ණ භාවය. චේතනාවේ ප්‍රභලත්වය අනුව, කෙනෙක් කුම්බියෙක් මරල අපායෙ යන කොට, කෙනෙක් මිනිස්සු සීයක් මරලත්, පොඩි විපාකයක් විඳිනව. මට සංසාරේ ගැන ලොකුම...
  2. mmaxx

    Skylark අනතුර හා නිරුවත

    අකුසලයක් වෙනව. හැබැයි ලෝභ මුලික අකුසල් සිත්. ඔයා හොරාව ඒ හොරකම කරන්න මෙහෙයවූවේ නැත්නම්, හොරකම කියන පාපය වෙන්නේ නෑ. බෞද්ධයෙක්ට නිර්මාංශ වීමෙන් භෞතික හා අධ්‍යාත්මික වාසි ගොඩක් ලබාගන්න පුළුවන්. හැබැයි මාංශ අනුභවය පවක් කියල කියන්න බෑ. කඩේ තියන මස් අරගෙන කෑවත්, කිසිමවිටක ප්‍රාණඝාතය කියන චේතනාව අපේ...
  3. mmaxx

    Skylark අනතුර හා නිරුවත

    මේ මම කාලෙකට කලින් මේ වගේ ප්‍රශ්නයකට දුන්න උත්තරයක්. හැබැයි අර සමහර හෝටල් වල පණ පිටින් ඉන්න මාළුවා පෙන්නලා, එහෙම නැත්නම් සමහර මස් කඩ වල පණ පිටින් ඉන්න කුකුළා පෙන්නලා, මට මු මරල ඕන කිව්වොත්, එතන ප්‍රාණඝාතය කියන පවෙන් ගැලවෙන්න බෑ. මෙතැන බොහොම සියුම් තැනක්. හැබැයි තේරුම් ගන්න පහසු වෙයි 'අපේ හිතට...
  4. mmaxx

    Skylark අනතුර හා නිරුවත

    :yes::yes: තව දෙයක් තමයි, ගොඩදෙනෙක්ට අමතක වෙලා තියනව බුදුහාමුදුරුවොත් නිර්මාංශ නොවුන බව.
  5. mmaxx

    අභිධර්ම සංගමය.

    එල මචන්. පිං.:D:D
  6. mmaxx

    අභිධර්ම සංගමය.

    රහත් උනත්, පවු පිං පඩිසන් දෙනව ජිවත් වෙලා ඉන්න කල්. ඒ කියන්නෙ කර්මයේ බලපෑමෙන් මිදෙන්න බෑ. නිවන කියන්නෙ, කර්මයට හොරෙන්, ඊළඟ භවයක් ඇති වෙන එක වැලැක්වීම. රහත් උනාම චුති සිතේදී, ඒ ඇති වෙන චිත්ත පරම්පරාවේදී පටිසන්ධි කියන සිත ඇති වෙන එක නවත්තන එක තමයි නිවන් දකිනව කියන්නෙ. ඒ කියන්නෙ, විඤ්ඤානයට...
  7. mmaxx

    අභිධර්ම සංගමය.

    මාත් මේ හාමුදුරුවෝ වැඩඉන්න තැනක් හරියට දන්නෙ නෑ. රට පුරා යනව අභිධර්මය උගන්නන්න. මේ දවස් වල ලොකු පන්සලක් හදනවා කියල ආරංචිය. මේ හාමුදුරුවෝ තැන් තැන් වල කරන බණ youtube එකට දාන කිහිපදෙනෙක් ඉන්නව. සමහර අනෙක් videos වල contacts ඇති. නැත්නම් ඒ upload කරන කෙනෙක්ගෙන් අහන එක තමයි හොඳම වැඩේ.
  8. mmaxx

    අභිධර්ම සංගමය.

    උදාහරණයක් ගත්තොත් ඔයා කෙල්ලත් එක්ක ඔරොප්පු වෙලා ඉන්නෙ. කෙල්ල ඔයාව ශේප් කරගන්න මහන්සි වෙලා රහට මස් එකක් උයල දෙනවා. ඔයාගෙ තරහ තාම තියන නිසා කෙල්ලට රිද්දන්න හිතාගෙන මස් එක නොකා ඉන්නව. මෙතැනදී මස් ඒක ප්‍රතික්ෂේප කරන කොට වැඩ කරන්නෙ කෙල්ලට රිද්දන්න ඕන කියන චේතනාව මිසක් සත්තුන්ට තියන කරුණාව නෙමෙයි...
  9. mmaxx

    යමුද බඹලොව?

    ela
  10. mmaxx

    අභිධර්ම සංගමය.

    එල එල.:D
  11. mmaxx

    බුදුන් ඉක්මවන, බුදුන් පරදන දුහුනා.

    :lol::lol: මේ thread එක නිසා තරහ ගිහින් වගේ. Skylark අනතුර හා නිරුවත මෙතන බුද්ධිමත් අයනෙ තියෙන්නෙ. සාධක දිහා බලල, තමන්ගෙ තීරණය ගන්න. මේ අය මෙහෙම හැසිරෙන එක මට තේරුම්ගන්න පුළුවන්. රැකගන්න පට්ටමක් නැති මට, නැති පට්ටමක් රැකගන්න දඟලන්න ඕන කමක් නෑ. මටත් පුළුවන් ඔයාගේ දෙමවුපියෝන්ට කැත කතා කියල...
  12. mmaxx

    Skylark අනතුර හා නිරුවත

    machan, being good at studies or being bright does not guarantee someones understanding of Buddhism. It's a pity to see someone so promising going the wrong way. It's alright to criticize monks about their mistakes, but there are proper manners and fashion to do it; he lacks a major trait a...
  13. mmaxx

    Skylark අනතුර හා නිරුවත

    කරුණා කරල හැමෝම මේ Skylark දාල තියන Link වලට ගිහින් බලන්න. මෙයාට මානසික ප්‍රශ්නයක් තියනව කියල මම කිව්ව කතාව ඔප්පු වෙනව. මම මේ joke එකට නෙමෙයි ඇත්තට කියන්නෙ. ජිංතක ජිල්ලබකිට, Harvard-Bio උඹල මේ මෙච්චර ප්‍රාථමික මානසිකත්වයක් තියෙන කෙනෙක්වද ඔලුව උඩ තියන් හිටියෙ? උඹලටම තේරෙනව නේද මේ ඉස්කෝලෙ primary...
  14. mmaxx

    Skylark ට ප්‍රස්නයක්

    :lol::lol: මූට සිහි විකල් වෙන ගානට රිදිල ඉන්නෙ. පැය ගානක් වියදම් කරගෙන හරි මට වදින දෙයක් දැම්මනම් කමක් නෑ. මූම ඉල්ලන් බයිට් වෙන එකක්නෙ දාල තියෙන්නෙ. මමවත් මිනිහව මෙච්චර බයිට් කරල නෑ.:lol::lol:
  15. mmaxx

    Skylark අනතුර හා නිරුවත

    Dude, are you alright?:confused:
  16. mmaxx

    Skylark අනතුර හා නිරුවත

    නෑ මචන්. මෙයාගෙ ඇත්ත ස්වභාවය තමයි ඔය. ඇත්ත මානසික මට්ටම.:nerd:
  17. mmaxx

    Skylark අනතුර හා නිරුවත

    :lol::lol::lol: මහලොකුවට සෝවාන් උනා කියාගන්න කෙනාගෙ level එක තමයි මේ. මේවට තමයි කියන්නෙ බොළඳ ආතල් කියල. :lol::lol::lol: ගහපු ඇනේ රිදෙන්නම වැදුන පාරට, අන්තිමට තමන්ගෙ වෙසමුණ ගලවලාම පිස්සු නටන්න ගත්තද? බොහොම හොඳයි. දැන් මට කාටවත් කිය කියා ඉන්න ඕන නෑ. ඔයාම තමන්ගෙ බොරුව පිළිගත්තා.:yes::lol::lol:
  18. mmaxx

    අභිධර්ම සංගමය.

    ශුෂ්ක විදර්ශනාවක් ගැන මම දැනගෙන හිටියේ නෑ. එල එල. මගේ යාලුවෙක් ඉස්සර ආරණ්‍යයක තාවකාලිකව මහන උනා.මිනිහ කිව්ව ඒකෙ නායක හාමුදුරුවෝ දවසේ වැඩි වෙලාවක් භාවනා කරන එකලු කරන්නේ. දවසකට එක පාරක් භික්ෂුන්ට බණ කියනවලු. මිනිහ දිවුරලා කිව්ව ඒ හමුදුරුවොන්ට හිත් කියවන්න පුළුවන් කියල. එයා ප්‍රශ්නයක් හිතනකොට...
  19. mmaxx

    Skylark අනතුර හා නිරුවත

    උඹට මේක කිව්වට තේරුම් ගන්න බැරි බව මම දන්නව. භික්ෂුවකගේ බණක් සමග එකඟ වීමයි, ත්‍රිවිදරත්නයට ගරු කිරීමයි කියන්නෙ දෙකක්. උඹලට මේක තේරුම්ගන්න බැරි නිසා තමයි මිනිස්සු උඹල කරන වැඩේ වැරදියි කියනකොට, නිදහසට කාරණා විදිහට තව තවත් හාමුදුරුවෝ පහත් විදිහට විවේචනය කරල දාන්නෙ. ඒක හරියට හැමදාම බීගෙන ඇවිත් ගෑණිට...
  20. mmaxx

    අභිධර්ම සංගමය.

    හැම භාවනාවක්ම එක වගේ වැදගත්. සමථයෙන් හිත පැහැදිලි කරල, විදර්ශනාවෙන් තමයි ප්‍රඥාව වඩන්නේ. සමථයක් නැතුව විදර්ශනාවක් කරන්න බෑ. ධර්මය ඉගෙන ගත්තත්, ඒ කරුණු ගැන විදර්ශනා කරන්න ඕන. එතකොට තමයි දැනගැනීම අවබෝධයක් කරගන්න පුළුවන්. අනාපානසතියත් පස්සෙ විදර්ශනාවකට හරවන්න පුළුවන්. මිනිත්තු කිහිපයකින් රහත් උන...

    No contents