1. mmaxx

    ජැකී_චෑන් නේද?

    මට මතක විදිහට ඔය joke එක ඉස්සෙල්ලම කලේ charlie chaplin.
  2. mmaxx

    Marvel lol

    Thorගෙ මිටිය උස්සන්න පුළුවන් thorට විතරයි. ඉතින් මිටිය උස්සන්න බැරි නිසා, spidermanට toilet එක ඇරගන්න බෑ.
  3. mmaxx

    Old "ElaKiri.com" Members

    මිනිහ නැතිවෙන්න ටික දවසකට කලින් මගේ thread එකකට rep දීල දාපු reply එක මම මේ ළඟදිත් දැක්ක. ඒ thread එක දකින හැමපාරම මිනිහව මතක් වෙනව.:(:(
  4. mmaxx

    Old "ElaKiri.com" Members

    ඇයි, wolverineGTR? මූ ඉස්සර හැමදාම, අඩුම තරමෙ එක හොඳ thread එකක්වත් දානව.:yes:
  5. mmaxx

    අරක්කු බිව්වාම පව් සිද්ද වෙනවද?

    මේ මම ඔය ගැන වෙන thread එකක දාපු උත්තරයක්. මේකට ගැලපෙයි.
  6. mmaxx

    පෘතුවිය පැතළි රවුම් නෑ|ඇත්ත හොඳේ නිබොරුය

    ස්වර්ගේ ගෑනුන්ට වැඩිය, පෘථිවියේ ගෑනු ළඟ තමයි වැඩියෙන් break ගහල තියන්නෙ කුරානෙට අනුව.:P
  7. mmaxx

    පෘතුවිය පැතළි රවුම් නෑ|ඇත්ත හොඳේ නිබොරුය

    එතකොට මම කලින් කිව්ව වගේ, පෘථිවිය මත තියන දේවල්? උදා- මිනිස්සු? කුරානෙට අනුව දෙවියො ගෑණු අය ගාව සෑහෙන්න break ගහල තියනව. එතකොට පෘථිවිය ලඟදි break නොගහ, පෘටිවිය මත ඉන්න ගෑණු ළඟ break ගැහුවේ කොහොමද? cross වෙන්නේ නැති නියැදි දෙකක් නේද?
  8. mmaxx

    පෘතුවිය පැතළි රවුම් නෑ|ඇත්ත හොඳේ නිබොරුය

    :rofl::rofl: මට මේ ත්‍රෙඩ් එකේ වැඩියෙන්ම හිනා ගියේ මේ කතාවට. ආලෝකෙ වේගෙන් යන කෙනාට, පෘටිවිය flat වෙලා පේනකොට, කොහොමද ඉර ඇතුළු විශ්වයේ අනෙක් දේවල්, පෘථිවිය මත තියන දේවල් flat නොවුනේ? ඒවාට විතරක් දෙය්යෝ break ගහනවද?:P:P:P
  9. mmaxx

    සුදු පුංචා

    :rofl::rofl::rofl:
  10. mmaxx

    සුදු පුංචා

    එල මචන්. මට ළඟදිත් ඕක මතක් උනා, ඒත් නම අමතක වෙලා තිබ්බේ.:cool:
  11. mmaxx

    අභිධර්ම සංගමය.

    මේකට උත්තරයක් දෙන්න පුළුල් වැඩි ප්‍රශ්නයක් මචන්. හරියටම සතිපට්ටානය වඩන විදහට මම හිතන්නෙ මමත් දන්නේ නෑ. ඔය ගැන තියන බණ ටිකක් අහල බලන්න.
  12. mmaxx

    මෛත්‍රී භාවනා පද වලින් අදහස් වන්නේ මොකක්&#350

    මෙතන මම හිතන විදිහට මුලික වෙන්නෙ භාවනාව කරන කෙනාගෙ හිතේ තියන මෛත්‍රිය. සිතේ නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව අවබෝධ නැති කෙනෙක්, කයේ නිදුක්, නිරෝගී,සුවපත් බව අරමුණු කරල කලොත් තමයි වැඩි මෛත්‍රියක් ඇති වෙන්නේ. සිතේ නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව අවබෝධ කෙනෙක්, සිතේ නිදුක්, නිරෝගී,සුවපත් බව අරමුණු...
  13. mmaxx

    අභිධර්ම සංගමය.

    ඔවු. උඹේ කතාව ඇත්ත. නොදන්න කෙනෙක් වැරදි වැටහීමක් ගන්න පුළුවන්. මම ඒ post එකට note එකක් දැම්ම. අනෙක,කෙනෙක්ගේ උප්පත්ති භවංගය යම් මට්ටමකට පැහැදිලි නැත්නම්, බුදුන් වැඩල අවුරුදු හතක් එක දිගට බණ දේශනා කලත් ඒ මනුස්සය මාර්ගඵල ලබන්නේ නෑ.
  14. mmaxx

    අභිධර්ම සංගමය.

    :yes:ඔයා underline කරල තියන කෑල්ල කොහොමත් වැරදියි. ගොඩක් වෙලාවට එක එක්කෙනාගේ site වල කොහොමත් ඔය වගේ වැරදි කරුණු තියනව. ඉතුරු ටිකේ හරි ඇත්තක් තියනවද කියල ටිකක් හොයල බලන්න ඕන.
  15. mmaxx

    අභිධර්ම සංගමය.

    හ්ම්ම්..එල එල. හොයල බලන්න වටින දෙයක්..:cool:
  16. mmaxx

    අභිධර්ම සංගමය.

    ඔය වචනය ගැන මතභේදයක් තියනව කියල මාත් අහල තියනව. මෙන්න මෙතන http://hiddenbuddhism.blogspot.com/2010/08/107-108.html මෙහෙම කතාවක් තියනව. "සිව්පිළිසිඹියාපත් මහ රහතන් වහන්සේලා දුන් අර්ථ විවරණ ගණන් නොගෙන ඒ අත්දැකීම්වත් නොලත් ආචාර්ය වාදයක් මුදුන් මල් කඩක් සේ දරමින් ප්‍රතිඵලයක් ද හේතු සහිතව...
  17. mmaxx

    අභිධර්ම සංගමය.

    එතකොට ආනාපානසතිය?
  18. mmaxx

    අභිධර්ම සංගමය.

    ඔව්නෙ. පාළියේ මුලට 'අ' එන්නෙ ගොඩක් වෙලාවට විරුද්ධ අර්ථය දෙන්නනේ. මීට කලින් ඔය ගැන හිතිලා තිබ්බේ නෑ මට. එළ. බහුතරය කරන අනරිය භාවනා මොනවද?
  19. mmaxx

    Skylark අනතුර හා නිරුවත

    ඔය ටික තමයි දෙපැත්තෙන්ම කියවෙන්න ඕන.:yes: දැන් කාලෙ හැමෝම අන්තයකට යනව. මස් කන එක වරදක් නෑ කියන අය, නිර්මාංශ වීමේ වාසි ගැනත් කියන්න ඕන. නිර්මාංශ වෙන එක හොඳයි කියන අය, නිර්මාංශ වීමේ වාසි ගැන කියන අතරේ, මස් කන එක පවක් නොවෙන බවත් කියන්න ඕන. මොකද මස් කන එක පවක් කියල කියන එක මිත්‍යාදෘෂ්ටියක්. මස් කන...
  20. mmaxx

    අභිධර්ම සංගමය.

    ඔවු මාත් ඔය වගේ සිද්ධි ගොඩක් අහල තියනව. හැබැයි දැන් රහත් නෙමෙයි, බුදු උනා කියල තමන්ම කියාගන්න අයත් ඉන්න නිසා ඔය ගැන හොයන එක අත ඇරිය. දැනුත් මේ ලෝකෙ මාර්ගඵල ලබපු අය ගොඩක් ඉන්න ඕන. පරණ පිනක් තියනවනම් ඇත්තට මාර්ගඵල ලබපු උතුමෙක් මුණගැසෙයි, එතකන් ඕවත් එක්ක ගැටෙන්නේ නැතුව මගේ ගමන යනව කියල හිතාගෙන ඉන්නෙ.

    No contents