මතට තිතද කොමාවද?
මම මේ කවිය දැම්මද කියලා මට මතක නැහැ දැනට අවුරුදු දෙකකට විතර කලින් මම මේ කවිය ලිව්වේ ඒත් මේ දවස් වලටනම් වටිනවා මේක.මේක තියෙන්නේ කැලෑවක නෙවි අනුරාධපුරයේ ටවුන් එකේම.මේවයි නවත්තන්න ඕනේ මට හිතෙන විදිහට.එකක් නෙවි දෙකක් මෙකෙන් ෂොට් එකක් ගත්තා මතට කොමවක් දැම්මා අනිකට ගියා.අනේ මතට තිතට...