පන්හිදක අවසන

sithija

Member
Aug 13, 2006
1,206
24
0
49
senehe piri mage sonduru kadalla
nidahaselipiya.jpg
 
  • Like
Reactions: nwnbs

nwnbs

Member
හැමදාමත් මම යාළුවගෙ නිර්මාණ තුලින් දැකපු මේ පණිවිඩය මම ගොඩක් අගය කරනව...
ගොඩක් හොඳ නිර්මාණයක් යාළුවා...
 
සමජයේ අඩ පවතින තත්වය ගැන තඩින්ම හිතට පහරක් ගහන නිර්මානයක්.
මං හිතන්නේ මේ නිර්මනයට පදක උනේ.මේ ඊයේ පෙරේදා උනු සිඩ්ඩියක් විය යුතුයි.....
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සත්‍යයේ පන්හිදක අවසන අකාලයේ රියන් හයක සැතපෙන්න වුණත්...ඒ පන්හිදෙන් විසිරුණු සුවද තවත් මතු පරපුරටත් ගලමින් කිසිදිනක නොමැකේවි.....
    අර්ථවත් විශිෂ්ට නිර්මාණයක් සහෝ.
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඇත්ත කියන්න ලියන්න නොබියව කශේරුව නොනමා පන්හිඳ යොදවපු ජනතා නිර්මානකරුවෝ ගොඩාක් හිටියා...වධ හිංසා දීලා යන්න ඕනේ තැනට ඔවුන්ව යවන්න අපේ වගකිව යුත්තෝ වරින් වර කටයුතු කරලත් තියෙනවා....

    අති විශිෂ්ඨ නිර්මානයක්....

    සැබෑව එලි දක්වන්නට ඔබ ඔබේ පන්හිඳ මෙසේ මෙහෙය වීම ගැන ඔබට මගේ ආචාරය..
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    සත්‍යයේ පන්හිද නිහඩ කරන්න පුළුවන් ඒත් මරන්න බෑ
    හැමදාම වගේ හරිම යතාර්ථවාදී නිර්මානයක්

    ඉතාම ඉහලයි