මතට තිතද කොමාවද?

sithija

Member
Aug 13, 2006
1,206
24
0
49
senehe piri mage sonduru kadalla
මතට තිතද කොමාවද?

මම මේ කවිය දැම්මද කියලා මට මතක නැහැ දැනට අවුරුදු දෙකකට විතර කලින් මම මේ කවිය ලිව්වේ ඒත් මේ දවස් වලටනම් වටිනවා මේක.මේක තියෙන්නේ කැලෑවක නෙවි අනුරාධපුරයේ ටවුන් එකේම.මේවයි නවත්තන්න ඕනේ මට හිතෙන විදිහට.එකක් නෙවි දෙකක් මෙකෙන් ෂොට් එකක් ගත්තා මතට කොමවක් දැම්මා අනිකට ගියා.අනේ මතට තිතට වෙන දේ.......

250807rajaratapuraya.jpg
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
අපූරු නිර්මාණයක් යාළුවා
එකපැත්තකින් ගොඩනැගෙන්න හදන රට ආයෙත් අගාධයට යවන්නෙ මේවගේ දේවල් තමා.
පූජා නගර සංචාරක පුරවර කරද්දි අපේ උරුමයන් එක්ක සදාචාරයත් විකිණෙන බව තේරුම් අරන් නැහැ.
ඒ වගේ කාලෙක මේ වගේ නිර්මාණ හුගක් වටිනවා
 

nwnbs

Member
අපූරු නිර්මාණයක් යාළුවා
එකපැත්තකින් ගොඩනැගෙන්න හදන රට ආයෙත් අගාධයට යවන්නෙ මේවගේ දේවල් තමා.
පූජා නගර සංචාරක පුරවර කරද්දි අපේ උරුමයන් එක්ක සදාචාරයත් විකිණෙන බව තේරුම් අරන් නැහැ.
ඒ වගේ කාලෙක මේ වගේ නිර්මාණ හුගක් වටිනවා
nanga kiyala thiyena de eththa...:yes:
honda nirmanayak saho...digatama liyanna me wage...
 
hoda nirmanayak.......
megena matath kana wedila thiyenawa..pujasthanayaka thiyena.watinakamath me wage pahath ashawanta mul thena demen wenasenawa.eka me lokkanta notheranawama nowei.sakkuwapirenawaman ona gubbaemaka ringapiyaw kiyala....nohobina katauthuwalata multhena dema maha aparadayak.

meka weta hunanam mohothak hari.....koitharam deyakda......?:
 

DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
අනේ මන්දා..
කාලයකට පමණක් සීම වෙන නීතිමාලාවක් ඇති අපේ රටේ මතට තිත කෙසේ වෙතත් මතට කොමාවක් ලැබෙයිද මන්දා

හොද නිර්මාණයක් සහෝ
 
මිනිහා නොහදා රට හදන්න බෑ කියලා මඬිහේ පඥ්ඥාසීහ හාමුදුරුවෝ නිතරම කියපු කතාව මතක් වුනා.ලෝකය පවත්නා තුරු හොඳ නරක දෙකම පවතිනවා.පස් පව් හැමදාම වෙනවා.සපුරාම සුදු සමාජයක්-රටක් හදන්න අමාරුයි.
නමුත් පූජා භූමියක පරිසරයවත් ඊට සුදුසු තරමින් පවත්වාගෙන යන්න පාලකයන්ට උවමනාවක් නැති හැඬයි.
ජනතාවත් පාලකයනුත් සිතිය යුතු තැනට පොළඹවන නිර්මාණයක්.ජය!
 

Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
තිත තියනවා කියූ ඒ පාලකයො අද
දන් දෙනවාය මත් පැන් මිනිසුන්ට වැඳ
මොනවා කියන්නද මේ ගැන මිතුර අද
වැට හා නියර කනවා නම් ගොයම කඳ
 
Last edited:

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මතට තිත නෙමෙයි දැන් ඕනවෙලා තියෙන්නෙ තිතට මත් වෙන්නයි!
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    තිත තියනවා කියූ ඒ පාලකයො අද
    දන් දෙනවාය මත් පැන් මිනිසුන්ට වැඳ
    මොනවා කියන්නද මේ ගැන මිතුර අද
    වැට හා නියර කනවා නම් ගොයම කඳ

    :(:(