මේක බොහොම පූළුල් ඒවගේම භාවනාව සමග ප්‍රගුණ කළයුතු විෂයක්......; පොඩ්ඩක් ගූගල් කරලා බැලුවොත් ඔයාට ගොඩක් දේවල් හොයා ගන්න පුළුවන්වෙයි. මම කැමති මේ විෂය හදාරන, ඒවගේම ප්‍රගුණ කරපු අයගේ අදහස් දැන ගන්න. ඒ නිසයි මේ ත්‍රෙඩ් එක දැම්මේ. අනික මම එළකිරි ෆෝරම් එකට එකතු වුනු අලුත් සාමාජිකාවක් :)