1. Maliga2012

    Needed Upwork help

    Upwork එකේ වැඩ කරන කෙනෙක් ඉන්නවා නම් කරුණාකරලා මට කියන්න පුලුවන්ද ලංකාවට සල්ලි ගේන්නේ කොහොමද කියලා?
  2. Maliga2012

    .::ElaKiri - PhotoShop Support Thread::.

    Can someone help me to find retouching tutorials in PS? Searched on YouTube. But coudnt find a proper link. Thank you!
  3. Maliga2012

    Mobile package for student?

    Yes. Etisalata available. Need further details, please message me.
  4. Maliga2012

    Google sinhala meaning extension

    https://chrome.google.com/webstore/search/sinhala?hl=en Number 3 එකට ගිහින් overview එකට යන්න. video එකේ විදියට කරන්න.
  5. Maliga2012

    Google sinhala meaning extension

    ඊයේ පෙරෙදා ඉඳලා දැක්කා google එකට සිංහල ශබ්දකෝෂය එකතු කරලා තියනවා. එක නම් හොඳ වැඩක්, එත් මේ සිංහළ වචනවල තේරුම හොයාගන්න තවත් සිංහළ ශබ්දකෝෂයක් ඕන. හොඳ සිංහළ ශබ්දකෝෂයක් හොයා ගන්න ලින්ක් එකක් දෙන්න පුලුවන්ද?
  6. Maliga2012

    මෙයාව අඳුරා ගන්න උදවු කරන්න

    මේක හැමතිස්සෙම update වෙන site එකක්නෙ. ඉතිං ඒවගේ sites CMS එකෙන් කරන එක නේද පහසුම ක්‍රමය? මේක html, PHP පාවිච්චි කරලා හදලා නම් හැමතිස්සෙම update කරන්න අමාරු නැද්ද? අනික මේකේ ගොඩක් images තියනවා. එක site එකට බර වැඩි නැද්ද?
  7. Maliga2012

    මෙයාව අඳුරා ගන්න උදවු කරන්න

    මෙයාව අඳුරා ගන්න උදවු කරන්න කාට හරි කියන්න පුලුවන්ද National Geographic site එක CMS (WordPress, Joomla, Drupal) එකක් පාවිච්චි කරලා හදපු එකක්ද නැත්නම් html site එකක්ද කියලා?
  8. Maliga2012

    නන්දා මාලිනි

    බොහොම ස්තුති මල්ලි, මම අලුත් නිසා තාම තේරෙන්නේ නැ videos add කරන විදිය.
  9. Maliga2012

    නන්දා මාලිනි

    http://www.youtube.com/watch?v=BSZxdbsth5M
  10. Maliga2012

    රේකි ශාස්ත්‍රය

    රේකි කියන්නේ පාඩම් මාලාවකින් ඉගෙන ගන්න පුළුවන් දෙයක් නෙමයි. පොත් තිබුනත් එය අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ මෙය ප්‍රගුණ කරන කෙනෙක්ට විතරයි. මේක විශ්ව ශක්තියත් එක්ක බැඳී යන දෙයක්. මේකේ මුලික දේ වෙන්නේ, විශ්ව ශක්තියත් එක්ක සම්බන්ධ වෙලා රෝග, ආතතිය වගේ දේවල් සුවපත් කිරීමයි. බටහිර රටවල නම් මේක ගොඩක්...
  11. Maliga2012

    Web design courses

    මම එක් සොයුරෙක් දාපු thread එකක් දැක්ක Universities වල free online courses ගැන ලිපියක්. web design වගේ විෂයක් ඒවගේ university එකකින් කරන්න පුලුවන්ද?
  12. Maliga2012

    මාත් අළුත් :)

    බොහොම ස්තුති හැමෝටම!!!
  13. Maliga2012

    මාත් අළුත් :)

    එත්, පුංචි පුංචි කතාබහන්ට එකතු වුනා. වැදගත් ලිපි, ගොඩක් කියවන්න ලැබුණා. පුංචි ප්‍රශ්නයක් තියනවා, මගේ profile එකේ junior member කියන එකට යටින් maroon පාටින් පොඩි icon එකක් තියනවා. ඇයි මෙහෙම එන්නේ? හැමෝටම ආයුබෝවන්!
  14. Maliga2012

    :. අන්තර්ජාලයෙන් නොමිලේ ඉගෙන ගන්න එන්න .:

    මේ විදියට web design ඉගෙන ගන්න පුළුවන් university එකක් නැද්ද? බොහොම ස්තුති දැනුවත් කලාට:)
  15. Maliga2012

    Photoshop සිංහළෙන්

    Thanks!
  16. Maliga2012

    උනන්දුව ඇති උන් විතරක්ම බලාපිය(එළකිරියෙන

    බොහෝම ස්තුති මල්ලි, මේ ත්‍රෙඩ් එක නම් බොහොම වැදගත්, මේ වගේ free courses කරන්න පුළුවන් තව sites කීපයක් පුළුවන් නම් දෙන්න. මම හොයන course එක මේකේ නෑ. මට අසයි web design ඉගෙන ගන්න මේ වගේ හොඳ university එකකින් :)
  17. Maliga2012

    Photoshop සිංහළෙන්

    යාලුවනේ, Photoshop සිංහළෙන් ඉගෙන ගන්න පුළුවන් site එකක් දෙන්න පුලුවන්ද?
  18. Maliga2012

    Photoshop << සිංහළෙන් >> E:BooK

    කොහොමද මේක ඩවුන්ලෝඩ් කරන්නේ?
  19. Maliga2012

    රේකි ශාස්ත්‍රය

    සරලවට ගත්තොත් රේකි කියන්නේ ජපන්නුන් විසින් සොයාගත් විශ්ව ශක්තිය උපයෝගී කරගෙන කරන ලෙඩ සුවපත් කිරීමේ ක්‍රමවේදයක්. මේ ක්‍රමයෙන් අපේ මානසික ශක්තිය, කායික ශක්තිය සහ අධ්‍යාත්මික ශක්තිය දියුණූ කරගන්න පුළුවන්. මේකෙන් ගොඩක් ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන්නේ භාවනාවත් ඒ වගේම මෛත්‍රී සහගත සිතුවිලිත් එක්කයි...
  20. Maliga2012

    රේකි ශාස්ත්‍රය

    bump කියල දාල තිබ්බ දැක්කා :). ඔයා රෙකි කරපු කෙනෙක්ද?

    No contents