රේකි කියන්නේ පාඩම් මාලාවකින් ඉගෙන ගන්න පුළුවන් දෙයක් නෙමයි. පොත් තිබුනත් එය අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ මෙය ප්රගුණ කරන කෙනෙක්ට විතරයි. මේක විශ්ව ශක්තියත් එක්ක බැඳී යන දෙයක්. මේකේ මුලික දේ වෙන්නේ, විශ්ව ශක්තියත් එක්ක සම්බන්ධ වෙලා රෝග, ආතතිය වගේ දේවල් සුවපත් කිරීමයි. බටහිර රටවල නම් මේක ගොඩක්...