හාමුදුරුවෝ මත්පැන් ටිකක් බිවට කමක් නෑ

Sep 18, 2012
662
83
0
හාමුදුරුවෝ මත්පැන් ටිකක් බිවට කමක් නෑ

1005560_470731613021515_1467911876_n.jpg


http://www.youtube.com/watch?v=mvYI1D9RqFU&feature=youtu.be&t=8m47s
 
Last edited:
  • Like
Reactions: shiyamda
Sep 18, 2012
662
83
0
Chameera Dedduwage මගේ මිතුරන්ගේ බලවත් ඉල්ලීම මත, බලන්න අකැමත්තෙන්ම හිටපු අර දෙරණේ 360 සාකච්ඡාව බැලුව.. බුදු හාමුදුරුවෝ සිය දිවි නසාගැනීම අනුමත කළා ලු.. මේ වගේ බුද්ධ ධර්මය විකෘති කරන හරකුන්ට හෙන ගහන්න ඕනේ.. හෙනම ගහන්න ඕනේ...
 
Last edited:
Sep 18, 2012
662
83
0
Charuka Samaraweera මුන් මොක්කුද??
හාමුදුරුවොද???
අපේ මාදුලුවාවේ සෝභිත හාමුදුරුවෝ කතා කරන හැටි බලා තියෙනවද??
අර කොටුවේ පන්සලේ හාමුදුරුවන්ගේ බණ බලලා තියෙනවද???
ඒ හාමුදුරුවරු හරියට බුද්ධාගම ගැන , බුදු හාමුදුරුවෝ ගැන පහදලා දෙනවා , මේ වේ.. පුතාලා ගන්ජා ගහලා ඇවිත් අනිත් ආහම් වලට ආතල් දෙනවා , අම්මප තම්බින්ට කලින් මුන්ට ගහන්න ඕනේ , නැත්තන් අපේ සමස්ත සාසනේම චාටර් වෙනවා