Bodu පුනරුද සංඝ බිස්නස්,
හාමුදුරුවෝ සෙට් එක බන කියන එක නවත්තල බිස්නස් පටන් අරගෙන වගේ ආහ්
බොදුබල බැන්කික්, රාවය නොලිමිට්(වැරදුනා අන්ලිමිට්) රෙදිකඩ
සිවුරට තියෙන ගරුත්වයත් නැති කරන ජාතියට විහිලු සැපයීමේ පුරෝගාමියා විසින් බොදු බල සේනා business
බෞද්ධ බැංකුව
බෞද්ධ ව්‍යාපාරිකයින්ගේ ව්‍යාපාර...