මගේ Macbook ලැප්ටොප් හොරා අල්ල ගත්ත විදිහ.

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    මගේ Macbook ලැප්ටොප් හොරා අල්ල ගත්ත විදිහ.


    මචන් මාර වැඩක් වෙලා තියෙන්නේ මගේ Macbook ලැප්ටොප් එක ලඟදි නැතිඋනා. :no::no::no::no:වාසනාවට මන් එකේ Hiddenapp
    කියලා සොෆ්ට්වරේ එකක් Install කරලා තිබ්බේ. මේ සොෆ්ට්වරේ එකෙන් කරන්නේ නැතිවෙලා තියෙන Apple Mac Products වල ලැප්ටොප් or Phones දැන් තියෙන location එකයි හොරා ගත්ත එකා Or දැන් use කරන එකාගේ ෆොටෝස් ඒ product එකේ real Owner ට එක්වන එකයි.
    මේකේ software එකේ වටිනාකම Dollars 15.


    macs.png

    Features


    • feature-isight.png
      Know your enemy Take pictures of the thief with the built in iSight so you know what they look like.
    • feature-screen.png
      Watch their movements Grab screenshots of the thief using the computer, quickly giving away their identity.
    • feature-map.png
      Follow them Hidden uses Apple's built in CoreLocation technology to accurately pinpoint its location.
    • feature-lightweight.png
      Light as a feather Hidden has a tiny memory footprint, using barely any of your computer's resources.
    • feature-update.png
      Stay protected Hidden updates itself automatically so you can rest assured you're always protected.



    මගුලක් කියන්නේ දැන් මගේ ලැප්ටොප් එක තියෙන්නේ ඉරාන් වල. :no::no::no:Location එක දෙන්නේ ඉරාන් කියල ,මන් පොලිසියට කීවත් උන් කීවා පරක්කු වැඩි ඉරාන් වල හොරු අලන්න උන්ට නීතියෙන් බැ කියල


    මෙන්න මේ කෙල්ල තමා මගේ ලැප්ටොප් එක දැන් පාවිච්චි කරන්නේ



    article-2307911-194011E4000005DC-558_634x408.jpg


    article-2307911-194011E8000005DC-102_634x394.jpg


    article-2307911-1940133D000005DC-625_634x442.jpg


    එකී ටිප් ගිහිල්ලා ගන්න ලැප්ටොප් එකට upload කරපු pics වලටත් මට access තියෙනවා .

    article-2307911-19401341000005DC-794_634x389.jpg


    දැන් ඉට්ටින් ගිහිල්ලම හම්බවෙලා තමා ඉල්ල ගන්න ඕනේ

    article-2307911-19402AAF000005DC-496_634x385.jpg



    මෙය සොෆ්ට්වරේ එක ගැන දැනුවත් කිරීමට මට උණා කියල ගෙතුවේ . ඇත්තටම මට මෙහෙම උනේ නෑ . මට Mac එකක් ගන්න සල්ලියක් නෑ . :Dමේක ඇත්තටම වෙලා තියෙන්නේ UK වල ඉන්න ගැනුකෙනෙක්ගේ ලැප්ටොප් එකට. ඔය උඩ ඉන්න කෙල්ල ගවලු දැන් ලැප් එක තියෙන්නේ

    http://www.dailymail.co.uk/news/article-2307911/Laptop-stolen-London-burglary-sends-home-spy-photos-Iran.html



    Apple Products use කරන අපේ එළකිරි සහෝදරටන්ට වැදගත් වේ කියල හිතපු නිසා දැන්මේ .


    http://hiddenapp.com/

    තෙඅඩ් එක එලනම් සලකල යන්න . ඉතුරු රේප් එකක් දීල යන්න
     
    • Like
    Reactions: and

    sunscrown

    Member
    Apr 12, 2013
    7
    1
    0
    mamath train ekaka amathaka vela dala giya hugak vatina laptop ekak use karanava. eka owner mata hoyaganna bari vuna.mokada eka lock karala thibuna nisa mama windows reinstall karanakota okkoma makila.
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    machn mn meka ahnne dnne nathi hndai.
    machn dn oya app eka thiyeddi aluthn windows dammoth format karala. kela wenawane bb :/ .ekko format karanna barida dnne na oya app eka thiyeddi.ehma mkt seen ekak nadda bn?
    mkda lapa ussana eka format karoth srry wnawane.ehnm oya app eke watina kamak na neda bn?
    phone walata nm hoda.mkda mobile os maru kranna dnna aya aduine.
    ada rep iwarai machn
     
    Last edited:

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ඔය laptop එකේ අයිති කරය tumblr blog එකක ෆොටෝ දාල දිගටම update කර කර හිටියලු... එත් දැන් එක අයින් කරලා apology එකක් පොස්ට් කරලා....


    Further news

    The innocent new owners of my laptop have been in touch and are mortified about the story and are keen to return the laptop.
    Given the huge error of judgement on my part in sharing the story and failing to respect their privacy I have asked them to keep it by means of an apology.