1. Cronus

    steven spielberg ලංකාවට

    ඔහුගේ??
  2. Cronus

    දොරමඩලාවේ වලිය

    same here. it seems there are fans of Nalinda Silva even in here.
  3. Cronus

    Fill T and Naughty Doggy in Sirasa

    රස්තියාදු කාරයෝ ටිකක් වගේ O.O
  4. Cronus

    අපේ පොලිසිය..ලොල්

    මේක මහින්දගේ ආගිය කථා පොතේ තියන එකක්.
  5. Cronus

    බෞද්ධ රටේ මා දුටු හිරිකිත දසුන

    කිසිම දත්තයක් නැතුව එක පාරටම නිගමන වලට බහින්න එපා. ඒක එච්චර හොද වැඩක් නෙවෙයි. ඕකට කියන්නේ පූර්ව නිගමන මානසිකත්වය කියලයි. මිනිස්සුන්ගේ විශ්වාසයන් බලෙන් වෙනස් කරගන්න හදන එක වැරදි වැඩක්. ඕනෙම කෙනෙක්ට මේක බොරුවක් හෝ ඇත්තක් කියලා විශ්වාස කරන්න අයිතිය තියෙනවා. නමුත් ඔයා බලෙන් අනෙක් අයගේ ඇගේ මේක...
  6. Cronus

    බෞද්ධ රටේ මා දුටු හිරිකිත දසුන

    දැන් ඉස්සර වගේ නෙවෙයි චීවරයට තිබෙන ගෞරවය බැහලා තියෙන්නේ සමහර ස්වාමීන් වහන්සේලාගේ කළහකාරි හැසිරීම නිසා. නමුත් එහෙම ගෞරවය නැති වුනා කියලා නිකම් අහිංසක මනූෂ්‍යයෙක්ට මේ විදියට සලකන එක වැරදි වැඩක්. අනෙක් එක මෙතන මුලුමනින්ම තියෙන්නේ Generalize කිරිලක්. හාමුදුරුලා කිහිප දෙනෙක් කළකහාරි විදියට හැසිරිලා...
  7. Cronus

    දොරමඩලාවේ වලිය

    නලින්ද සිල්වා මොන අදහස දැරුවත් හරියට හැසිරෙන්න දන්නේ නෑ. හරියට මර්වින් සිල්වා වගේ එතන දැගලුවේ. ඉවර වෙලත් අත දික් කරලා මොනවද කියනවා නේ? ඉතින් විනය නැත්නම් දැනුමෙන් වැඩක් නෑ. හරි හැසිරීමක් නැතුවද අපේ කම ගැන කියවන්නේ එන්නේ?
  8. Cronus

    SLT ADSL Connection help

    You can ,then you need to turn your router into a modem. go to the WAN Connection in your router and check the PPPOE Bridge connection.
  9. Cronus

    SLT ADSL Connection help

    Use a wifi router it's better. you can't use normal CAT 5 cables if the distance is higher than 100 meters. normally ADSL lines come up with CAT 5 cables so it's practically impossible if you want a quality connection.
  10. Cronus

    දොරමඩලාවේ වලිය

    නලින්ද සිල්වා නේ? පුදුම වෙන්න දෙයක් නෑ එහෙනම්. LOL
  11. Cronus

    My Life Exposed! yeh! True Story :(

    දැන් බලන කොට ආගම් අතර විතරක් නෙවෙයි පළාත් අතරත් බේදීම් තියෙනවා වගේ. ඒක ඒ තරම් හොද පෙර නිමිත්තක් නෙවෙයි.
  12. Cronus

    1 picture = 1000 words

    මේ මුස්ලිම් අන්තවාදයට උදව් කරේ ඇත්තටම ඇමරිකාව සහා රුසියාවයි. ඔසාමාව බිහි කරොත් ඇමරිකාව විසින් තමයි. අද ගොඩක් තියෙන ත්‍රස්තසංවිධාන වල උපත එහෙමයි වුනේ. ඇමරිකාව කරේ ශීතල යුද්ධය දවස් වල රුසියාව එක්ක තියෙන තරහට රටවල් කොටවලා අල්ලගන්න හදපු එකයි. වියට්මානය, කොරියාව, පිලිපීනය, කියුබාව වගේ ගොඩක් රටවලටත්...
  13. Cronus

    My Life Exposed! yeh! True Story :(

    ඒක නෙවෙය් Arma 2 Server එකක් දාන්න බැරිද? :P
  14. Cronus

    My Life Exposed! yeh! True Story :(

    Logical එක තිබිය යුත්තේ තමන්ගේ ඔළුවේ මිසක් තමන් දකින දේ නෙවෙයි.
  15. Cronus

    My Life Exposed! yeh! True Story :(

    මේක හැම තැනකම වගේ තියෙන දෙයක් දකුණේ විතරක් නෙවෙයි. රන්නපුර පැත්තේ අපේ නෑදෑ‍යෝ වගයක් ඉන්නවා ඒ ගොල්ලන්ගේ කවුද කෙනෙක් Bio වලින් යම් තම් පාස් වුනා කියලා ඒකට හරියට Doctor කෙනෙක් වගේ වුනා වගේ එක දවසක් අපේ අම්මට Call කරලා කියලා තියෙන්නේ. :rolleyes:
  16. Cronus

    My Life Exposed! yeh! True Story :(

    මේක කොහොම වුනත් හොද කථාවක්. මේක අනෙක් අයත් ආදර්ශයට අරගෙන දැම්ම ඉදලා තමන්ගේ ජිවිතය සාර්ථක කරගන්න බලන්න. තමන්ගේ වටේ ඉන්න කවුරුත් තමන්ගේ ළග ඉන්නේ තමන් ඒ ගොල්ලොන්ට ප්‍රයෝජනවත් වෙනකම් විතරයි. ප්‍රයෝජනයක් ගන්න බැරි වුන දාට සතයකට වත් ගණන් ගන්නේ නෑ. තමන් හිසට තම අතමය සෙවනැල්ල කියන්නේ මේ නිසයි.
  17. Cronus

    My Life Exposed! yeh! True Story :(

    Private Degree එකක් අද ලංකාවේ කරන්න පුලුවන් O/L වලින් වුනත්. ඒකට Foundation Course එකක් කරන්න ඕනේ මාස 6 යක.
  18. Cronus

    My Life Exposed! yeh! True Story :(

    huh මේක නම් සංවේදි කථාවක් නමුත් දුක් වෙවි එක තැන හිටියට ප්‍රශ්ණ විසදෙන්නේ නෑ. හිතන්න මුලින්ම තමන් මොකක්ද කරන්න ඕනේ කියලා. ඊට පස්සේ ඒකට මහන්සි වෙන්න. සැලසුමක් හදාගන්න මුලින්ම. සැලසුමක් නැතුව ජීවිතය ගෙනියන්න එපා එහෙම ගෙනියන එක හරියට අයාලේ යනවා වගේ. හරි තැනට වැරදිලා හරි යෑමේ සම්බහවිතාක් තිබුනත්...
  19. Cronus

    එඩිතර සිංහ කොල්ලනේ

    ඔව් ඔයා කියන එකත් හරි වෙන්න පුලුවන්. අහිංසක අංගුලිමාල වුනෙත් බුද්ධිමත් ශි‍ෂ්‍යයෙක් වෙලා ඉදලයි. වැරදි මග ගිය නිසයි අන්තිමට මෝඩ වැඩ කරන්න ගත්තේ.
  20. Cronus

    Battlefield 3 PC version

    Skyrim එක ENB දාලා ගහන්න. ඒක එතකොට Battlefield එකටත් වඩා හොදයි :P https://www.youtube.com/watch?v=Ch-H9Swk-bw https://www.youtube.com/watch?v=bVS2HL9_PX8

    No contents