1. Cronus

    ලොව වෙසෙන ශක්තිමත් ජීවියා

    හරි පුදුමයි කිසිම කෙනෙක් මේක නොදැකපු එක. -4570 C කියලා උෂ්නත්වයක් නෑ. යන්න පුලුවන් අවම උෂ්නත්වයත් කෙල්වින් එකයි ඒ කියන්නේ සෙල්සියස් -273.15 මේකට කියන්නේ නිරපේක්ෂ උෂ්නත්වය කියලයි. උෂ්නත්වයට ධන අගයන් වලදි මිලියන ගණන් යන්න පුලුවන් වුනාට ඒක සෘණ වෙන කොට එච්චර පහළට යන්න බෑ. උෂ්නත්වය කියන්නේ යම් කිසි...
  2. Cronus

    පච වී රජ වෙන චන්ද්‍රිකා යලිත් රජ වෙයි ද ?

    කවුරු ආවත් වැඩක් නෑ කිසිම කෙනෙක් හරියට රටට සේවය කරේ නෑ. රටට සේවය කරන්න පුලුවන් කෙනෙකුයි අද රටට අවශ්‍යය නැතුව චන්ද්‍රිකාද,මහින්දද කියන එක නෙවෙයි.
  3. Cronus

    එඩිතර සිංහ කොල්ලනේ

    එහෙම යුද්ධයක් දැන් ඒමේ සම්භාවිතාව අඩුයි මොකද දැන් බහුතර මිනිස්සු ගොඩක් බුද්ධිමත්. 80 ගනන් වල වගේ මෝඩ මිනිස්සු දැන් නෑ. එහෙම හිටියත් ඒ කොටසව මර්ධනය කරන්න තරම් හමුදාව දැන් ශක්තිමත්.
  4. Cronus

    SInhalaya Modaya-Halaal

    අපි හැමෝම මෝඩයන් තමයි යම් මට්ටමකින්. හැම කෙනෙක්ම සර්ව සම්පූර්ණ විදියටම බුද්ධිමත් නෑ. ඉතින් ඒක සිංහලයට විතරක් අදාළ දෙයක් නෙවෙයි.
  5. Cronus

    උරු තෙල් එන්නත් කිරීමේ පින්කම

    ගවයව රැක ගන්න එක ලොකු දෙයක් නමුත් ගවයට පමනක් අභය දානය සීමා කිරිම කුහක කමක්.
  6. Cronus

    උදව්වක් Windows 8

    Windows 8 Enterprise Download (32 Bit) Download (64 Bit) Windows 8 Professional (32/64 Bit) External Mirror 01 External Mirror 02 Password: www.oxava.com Windows 8 Free Activation External Mirror Password: www.oxava.com
  7. Cronus

    Paypal or Moneybookers

    I dunno anything about moneybookers because I have never used it. paypal is enough for me so I go with it. why would I need another service when paypal is more than enough for me? so I would stick to paypal as long as it fulfills my requirements.
  8. Cronus

    NEW POPE REJECT LUXURY CARS

    ඒක හොද දෙයක් නෙවෙයි. පාප්ප වහන්සේ කෙනෙක්ට හතුරෝ පිරිලා ඒක සැරයකුත් Snipe කරලා පාප්ප වහන්සේ කෙනෙක්ව මරන්න ගියා නමුත් ඒ දැන් අවුරුදු 30 කට කලින් වගේ, ඊට පස්සේ මේ ළගදි තව ගෑණු කෙනෙක් කලින් පාප්ප වහන්සේගේ ඇගට පැන්නා. තව මුස්ලිම් වරුන් තර්ජනය කරනවා පාප්ප වහන්සේගේ හිස ගසාදමනවා කියලා. ඒ වගේම Femen කියන...
  9. Cronus

    GTA SA (graphic enhance and more)

    වැඩ කරයි. මොකද මේ වගේ Mode වලින් කරන්නේ Textures වල Quality ,Resolution එක වැඩි කරලා ආයි Repack කරන එකයි. එතකොට Game Engine එකෙන් අළුත් Textures Load කරන්නේ. ඒක Multiplayer එකෙත් එතකොට වැඩ නමුත් අනෙක් පැත්තේ කෙනාට ඒක පේන්නේ නෑ තමන්ගේ Machine එකට කරා නම් තමන්ට විතරයි ඒක පේන්නේ.
  10. Cronus

    xxxxxxxxxx බ්රුස්ලී උඩතියන් අරිනවා xxxxxxxxxx

    මම දන්නේ නෑ කොහොමද කියලා නමුත් Youtube Comments වලට අනුව මේක Fake වගේ.
  11. Cronus

    Loke Lassanama Woman Army ekka inna Country ekka

    It's just a propaganda.
  12. Cronus

    female condom

    FC2 Brand එක සමහර විට ඇති Union Chemist එකේ.
  13. Cronus

    මර්වින්ගෙන් බොදු බල සේනාවට අනතුරු ඇඟවීමක

    මම මේකේ සමහර Thread Check කරලා බැලුව ඒවායේ තියෙන වචනත් එක්ක බලන කොට මර්වින් කියන වචන සෑහෙන හොදයි වගේ. :rolleyes:
  14. Cronus

    සතර අපාය

    මම දන්නේ නෑ මේක ඇත්තද කියලා, මොකද මම දැකලා නැති නිසා හරියටම කියන්න බෑ. නමුත් මේක ඇත්ත නම් සෑහෙන තොගයක් ලංකාවේ එහෙනම් අපායට තමයි යන්නේ. මොකද ඊෂියාවේ, කුඩුකේඩු කමේ ,වෛරය පතුර පතුර එකිනෙකා කුලල් කාගෙන ඉන්න සමාජයක් අපිට තියෙන්නේ.
  15. Cronus

    මර්වින්ගෙන් බොදු බල සේනාවට අනතුරු ඇඟවීමක

    මර්වින්ගේ විතරක් නෙවෙයි අද ලංකාවේ ගොඩක් දෙනෙකුගේ තත්වය මේ වගේ තමයි. නැත්නම් මේ වගේ අය දේශපාළනය කරයිද තවමත්. මේ වගේ අය වෙන රටක හිටියා නම් ආණ්ඩු පෙරලනවා මිනිස්සු පාරට බැහලා.
  16. Cronus

    බොදු බල සේනා..

    මම නම් දන්නේ නෑ ගිය ගිය පාර මම ඕකට ගියාම ඔහොම එකක් තිබුනේ නෑ.
  17. Cronus

    තරුණ දූවරුන් තිදෙනා මරාදමයි

    ආගම් කර උඩ තියාගෙන පිළිපදින කොටයි ඔහොම වෙන්නේ.
  18. Cronus

    GTA SA helppp

    Bin එක ඇතුලේ බලන්න. Bin එක ඇතුලෙයි, setup.RAR කියන File extract කරාම එන files වල Screenshots එකක් දාන්න බලන්න එහෙමත් වැඩ කරේ නැත්නම්.
  19. Cronus

    ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

    Bin එක ඇතුලේ බලන්න. Bin එක ඇතුලෙයි, setup.RAR කියන File extract කරාම එන files වල Screenshots එකක් දාන්න බලන්න එහෙමත් වැඩ කරේ නැත්නම්.
  20. Cronus

    ඥාණසාර හිමි

    මම දන්නේ නෑ. මම හිතන්නේ මේ ගැන දැනගන්න ඕනේ නම් එයා ඉන්න පන්සලේ අවට ඉන්න මිනිස්සුන්ගෙන් ඇහුවා නම් කියයි.

    No contents