සිංහල තමයි නමුත් මිනිස්සුන්ව අවුස්සන්නයි එහෙම කියන්නේ. ඒකට තමයි Trolling කරනවා කියන්නේ.
Offensive Posts දාලා සතුටු වෙන එක, අතර මගදි Thread වලට කඩාගෙන පැනලා Thread නොමග යවන එක එහෙම නැත්නම් ඒවා කඩාකප්පල් කරන එක ට තමයි Trolling කරනවා කියන්නේ. ඒක Internet Forums වල, Social Networks වල ඕනෙම මිනිස්සු...