මේ මුස්ලිම් අන්තවාදයට උදව් කරේ ඇත්තටම ඇමරිකාව සහා රුසියාවයි. ඔසාමාව බිහි කරොත් ඇමරිකාව විසින් තමයි. අද ගොඩක් තියෙන ත්රස්තසංවිධාන වල උපත එහෙමයි වුනේ. ඇමරිකාව කරේ ශීතල යුද්ධය දවස් වල රුසියාව එක්ක තියෙන තරහට රටවල් කොටවලා අල්ලගන්න හදපු එකයි. වියට්මානය, කොරියාව, පිලිපීනය, කියුබාව වගේ ගොඩක් රටවලටත්...