1. බකුනා

    ලොකුම බොරුව මොකක්ද ?

    ඒක නම් මහ පෙරේත බොරුවක් නේද :lol:
  2. බකුනා

    ලොකුම බොරුව මොකක්ද ?

    කියහන්න බලන්න අපිටත් දැනගන්න
  3. බකුනා

    ලොකුම බොරුව මොකක්ද ?

    මම නම් කියපු ලොකුම බොරුව අපේ ආච්චි මලා කියන එක තමයි ස්කෝලේ යන කාලේ පන්තිබාර ටීචර්ට කියලා තියනවා දවස් දෙක තුනක් ස්කොලේ ගියේ නැති උනාම ඒ උනාට ආච්චි තාම ජීවත් වෙනවා :lol:
  4. බකුනා

    ලොකුම බොරුව මොකක්ද ?

    ලොකුම බොරුව මොකක්ද ? අපි හැමෝම වගේ බොරු කියනවා නේ එහෙම නැති අය ඉන්නවනම් පුදුමයි :lol: ජීවිතේ එකම සැරයක් හරි බොරුවක් කියලා ඇතිනේ .. ගුරුවරුන්ට,පොලීසියට ,අම්මා,තාත්තා,පෙම්වතියට,බිරදට,ඔෆිස් එකේ බොසාට, ඉතින් ඒ වගේ ඔයාලා ජීවිතේ කාට හරි කියපු ලොකුම බොරුව මොකක්ද ?
  5. බකුනා

    නොමිලේ web hosting කරන්න google drive එකේ !!

    ඇප් එන්ජින් එක හොදයි සීඩී එන් විදියට යූස් කරන්න
  6. බකුනා

    http://www.techeka.com

    http://www.techeka.com
  7. බකුනා

    ලබන මාසේ ෆෝන් මිල වැඩි වෙයිද?

    ලබන මාසේ ෆෝන් මිල වැඩි වෙයිද? මම නිවුස් එකක් දැක්ක.. ඒක ඇත්තද (ස්මාර්ට් ෆෝන් වලට):rolleyes:
  8. බකුනා

    mp update karala nattam 1.6 update eka danna ita passe 1.7 eka danna punkbuster files tika...

    mp update karala nattam 1.6 update eka danna ita passe 1.7 eka danna punkbuster files tika ewannam :)
  9. බකුනා

    mokkda error eka?

    mokkda error eka?
  10. බකුනා

    ..:::Breaking Bad:::. පට්ටනේ???

    මගේ ලග තිබ්බ මම බැදුවෙනම් නෑ. S02 E05 යනකල් තියනව.. ඔක්කොම කීයක් තියනවද?
  11. බකුනා

    Paypal Withdrawal Problem

    මට ඕක දෑවම පේපැල් එකෙන් ඊමේල් එකක් ආවෙ නෑනෙ? කාඩ් එකට දාද්දි එහෙම එකක් එනවද?:rolleyes:
  12. බකුනා

    ගේම් හෙල්ප් එකක්..

    කොඩ් 4 ප්ලේ කරනව..
  13. බකුනා

    Paypal Withdrawal Problem

    පේපැල් එකෙන් සල්ලි කාඩ් එකට ගන්න HNB එකට කොල් කරල ඇහුවම අවුලක් නෑ කිවුව.. මම ගාමක් දැම්ම දනස් 2-3 ක් වගේ පෙන්ඩින් තිබිල කම්ප්ලීටඩ් වෙලා.. ඒ කියන්නෙ සල්ලි වැටිලද නැත්තම් දාපු එක කම්ප්ලීට් වෙලාද:rolleyes: (දවස් 14ක් වගේ යයි කියල උන් කිවුවෙ) මගේ ඊ බැන්කින් අනන් මනන් ඇක්ටිවු කරල නෑ:baffled:
  14. බකුනා

    ගේම් හෙල්ප් එකක්..

    crazybuddy neda MTA eke lag wewi iron man wage issarahata enne :lol: :p
  15. බකුනා

    Paypal Money Withdrawal Problem

    සල්ලි දාද්දි කාඩ් එ ෙක් ඔන්ලයින් ෙප්ම්න්ට් අැක්ටිව් එෙක් තිෙයන්න ඔ්නද?:rolleyes: (hnb)
  16. බකුනා

    Paypal Money Withdrawal Problem

    සල්ලි හිරවෙන කේස් එනවද?:baffled::oo:
  17. බකුනා

    Paypal Money Withdrawal Problem

    බම්ප්
  18. බකුනා

    Paypal Money Withdrawal Problem

    හා:dull::P දවස් කීයක් යනවද (7 -8 ?? ):rolleyes:
  19. බකුනා

    Paypal Money Withdrawal Problem

    Mage PP Acc eka Malaysia connect karala thiyenne HNB International Debit Card ekak Danata online payment off me tiyana widiyata "withdraw funds to your card" walin giyama harida? wena monawath wenas karanna onida?:rolleyes: Dawas keeyak yanawada $$ watenna bank ekata?
  20. බකුනා

    If Micheal Jackson Was SriLankan

    :rolleyes:

    No contents