Paypal Withdrawal Problem

බකුනා

Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    පේපැල් එකෙන් සල්ලි කාඩ් එකට ගන්න HNB එකට කොල් කරල ඇහුවම අවුලක් නෑ කිවුව.. මම ගාමක් දැම්ම
    50EqxRD.jpg



    දනස් 2-3 ක් වගේ පෙන්ඩින් තිබිල කම්ප්ලීටඩ් වෙලා.. ඒ කියන්නෙ සල්ලි වැටිලද නැත්තම් දාපු එක කම්ප්ලීට් වෙලාද:rolleyes: (දවස් 14ක් වගේ යයි කියල උන් කිවුවෙ)

    මගේ ඊ බැන්කින් අනන් මනන් ඇක්ටිවු කරල නෑ:baffled: