ලොකුම බොරුව මොකක්ද ?
අපි හැමෝම වගේ බොරු කියනවා නේ එහෙම නැති අය ඉන්නවනම් පුදුමයි
ජීවිතේ එකම සැරයක් හරි බොරුවක් කියලා ඇතිනේ .. ගුරුවරුන්ට,පොලීසියට ,අම්මා,තාත්තා,පෙම්වතියට,බිරදට,ඔෆිස් එකේ බොසාට,
ඉතින් ඒ වගේ ඔයාලා ජීවිතේ කාට හරි කියපු ලොකුම බොරුව මොකක්ද ?
ජීවිතේ එකම සැරයක් හරි බොරුවක් කියලා ඇතිනේ .. ගුරුවරුන්ට,පොලීසියට ,අම්මා,තාත්තා,පෙම්වතියට,බිරදට,ඔෆිස් එකේ බොසාට, ඉතින් ඒ වගේ ඔයාලා ජීවිතේ කාට හරි කියපු ලොකුම බොරුව මොකක්ද ?


කොහොමහරි අපිට මුගේ ගේ ළඟ තිබ්බ ශිෂ්‍යත්ව පන්තියකට යන්න සෙට් උනා. වැඩේ මාට්ටු වෙන නිසා මූ පස්සේ බොහොම දුකින් කිව්ව ගෙදර ප්ලෑන් එකේ අව්ලක් වෙලා ගේ කඩලා තනි තට්ටුවට හැදුව කියල
තේරෙන්නේ නෑනෙ බං අපිත් අනේ පව් කියල උගේ කතාව අහන් හිටිය 

