7 වසරේ බුද්ධාගම උගන්නපු සර් නන් කිවුවේ,
කොල්ලනේ , පන්සිල් වල කාමය වරදවා හැසිරෙනවා කියන්නේ බැන්දට පස්සේ අනුන්ගේ කෝප්ප වලින් තේ බොන එකටයි බඳින්න කලින් ඕනම කෝප්පෙකින් තේ බොන එකටයි...
අටසිල් වලදි ඒක එන්නේ බැන්ඳත් තමන්ගේ කෝප්පෙන්වත් තේ බොන්නැති එකට කියලා.... කියලා කිවුවා , උඹලට ඔය විදිහට කිවුවම...