මගේ ඩිස්කවරි බයික් එකෙ ස්වින්ග් අර්ම් එක ටිකක් දික් කරල තියෙන්නෙ.අගල් 4ක් විතර.:yes:
තව රවුම් හෙඩ් ලයිට් එකක් තියල තියෙන්නෙ.:P
මෙකේ පාටත් වෙනස් කරා,දන් තියෙන්නෙ සුදු පාට.:shocked:
බයික් එක වෙනස් නිසා පොලිසියෙන් අල්ලනව.:angry::angry::angry:.හැමදාම පගාව දෙන්නත් බෑ
මට මෙ දෙවල් පොතට එකතු කරන්න...