මචන් ඔයා දැනට මැනෙජ් කරන ඩොක්ටර් කවුද? ජාතික රොහලෙ කරන එක තමයි හොඳ.ඩොක්ටර්ස්ලාගෙ නම් මතක නෑ .ඒක හොයලා කියන්නම්.. හැබැයි ජාතික රොහලේදි කරනවා නම් ටිකක් කල් ඉන්න වෙනවා(ඒ කියන්නෙ ටිකක් දිග වෙයිටින්ග් ලිස්ට් එකක් තියෙනවා.) ඔපරෙශන් එකෙන් පස්සෙ ඔය හුස්ම ගන්න අමාරු ගතිය අඩුවෙයි
ඩොක්ටර් වජිර සේනාරත්න තමයි මාව check කලේ. එයා දීපු රිපොර්ට් එකේ තමයි තියෙන්නේ Dysponea on Exertion කියලා present problems වලට.
මගේ පපුව ගොඩක් ඇතුලට ගිලා බැහලා තියෙන්නේ. හුස්ම ගන්න අමාරුයි ඊට අමතරව පොඩි බරක් ඉස්සුවත් පපුව ඇතුලට තද වෙනවා වගේ දැනෙනවා. නිතරම ඇඟට මහන්සි ගතියක් තියෙනවා.
ලංකාවේ thoractic surgery සාර්ථකව කරපු ඩොක්ටර්ස්ලා කවුද කියලයි surgery එකට යන වියදමයි දැනගන්න පුලුවන්නම් හොඳයි මචන්. ජාතික රෝහලේම නොවුනත් කමක් නෑ.
ඉස්සෙල්ල ම කියපං වජිර සර් උඹල කිව්ව ද ඕක කොරැසික් සර්ජරි එකකින් ගොඩ දාන්න පුළුවන් කියලා......ඩොක්ටර් වජිර සේනාරත්න තමයි මාව check කලේ. එයා දීපු රිපොර්ට් එකේ තමයි තියෙන්නේ Dysponea on Exertion කියලා present problems වලට.
මගේ පපුව ගොඩක් ඇතුලට ගිලා බැහලා තියෙන්නේ. හුස්ම ගන්න අමාරුයි ඊට අමතරව පොඩි බරක් ඉස්සුවත් පපුව ඇතුලට තද වෙනවා වගේ දැනෙනවා. නිතරම ඇඟට මහන්සි ගතියක් තියෙනවා.
ලංකාවේ thoractic surgery සාර්ථකව කරපු ඩොක්ටර්ස්ලා කවුද කියලයි surgery එකට යන වියදමයි දැනගන්න පුලුවන්නම් හොඳයි මචන්. ජාතික රෝහලේම නොවුනත් කමක් නෑ.
1 Dr. W.L. Karunaratne
?
2 Dr. D.M.S. Handagala
?
3 Dr. R.M.D.C.K. Rasnayake
?
Podak hitapan Place balala dannam.