මේ කතාව මම මට උන සිද්ධියක් සම්බන්ධව කලින් දාපු පෝස්ට් එකක දෙවන කොටස. මුල් කොටස මෙන්න මේ පෝස්ට් එකට ඔලුව දාල සවිස්තරාත්මකව බලන්න.
http://www.elakiri.com/forum/showthread.php?t=1709901
මේ කියන්න යන්නෙ Ebay එකේ රෙප් හිඟන්නෙක් ගැන. මුල් කොටස කෙටියෙන් කිව්වොත් Ebay එකේ මම ඕඩර් කරපු එකක්ට seller වෙන...