1. lockz

    Aliexpress FedEx shipping

    Thank you
  2. lockz

    Aliexpress FedEx shipping

    මම Aliexpress එකෙන් mini projector එකක් 11.11 සේල් එකින් ඕඩර් කලා. ඒකෙ Shipping දාන්න තිබ්බෙ FedEx එක. Item එකේ ගාන 100$ වගේ ඩිස්කවුන්ට් එක්ක. Shipping එක්කම 130$ වගේ වෙන්නෙ. ප්‍රශ්නෙ තියෙන්නෙ මේක මෙහෙට එද්දි කස්ටම් වලින් Hold කරයිද? එහෙම උනොත් FedEx උන් කස්ටම් ක්ලියර් කර‍ල මට අයිටම් එක ගෙදරට...
  3. lockz

    SLT Conditions

    1212 ගැහුවාම කියන්නෙ ෆ්‍රී කෝල්ස් නම් අද දවල් 12 වෙනකං විතරයි කියලා. ඉන්ටර්නෙට් ගැන දන්නෑ.... බාන එක පොඩ්ඩක් නවත්තලා තව පොඩ්ඩක් හොයලා බලපල්ලා... නැත්නම් ඉතින් වෙන්නෙ අවුරුද්දෙම හාපුරා කියලා නාලා අළුත් ටැක්ස් එක එක්ක අච්ච්ර බිලා ආවා මෙච්චර ආව කියලා හූල්ල හූල්ල පෝස්ට් දාන්න වෙන එක
  4. lockz

    ලෝකෙ "ඇත්තටම" ලොකුම ලස්සන නත්තල් ගස්

    ලෝකෙ "ඇත්තටම" ලොකුම ලස්සන නත්තල් ගස් අර ගෝල් ෆේස් එකේ තියෙන පුනීලෙ වගේ නෙවි බං. බලපං උස ටිකක් අඩු උනත් කොච්චර ලස්සනද නිර්මාණශීලිද කියලා. උසට උසේ ඔය මොකක් හරි අටවලා නත්තල්ගහක්ය කිව්ව පලියට ගීනස් වාර්තාවක් වෙනවද? අනේ මන්ද බං. සංවාදයට විවෘතයි ගොඩාක් ෆොටෝ තියෙන්නෙ මෙන්න මේකෙ... ලෝකෙ උසම පාවෙන...
  5. lockz

    හෙට නිවාඩු ද ?

    duka thama
  6. lockz

    Trip to Badulla

    මචං expo යන එකේ ආතල් එකක් නැත්තෙම නෑ බං. expo එකේ AC කරපු කෑල්ලට අමුනලා තව මෙන්න මේ වගේ Observation dock එකක් එනවා. ඒකෙ යන එක නම් පට්ට සිරා. සෙකන්ඩ් ක්ලාස් එකේ ජනේලයක් ගාව යනවට වඩා පට්ටම ආතල් ෆීලින්ග් එකක් තියෙනවා. ඒක ෆුල් ඕපන් ඒරියා එකක් නිසා දෙපැත්තෙන්ම වටේටම පේනවා. කිව්වට තේරෙන්නෙ නෑ නෙ...
  7. lockz

    ලයිට් නිවාගෙන අහන්න...

    උඹලා කපුගේගෙ මේ සින්දුව අහල තියෙනවද? පට්ටම පද රචනයක් බං.... වරඟනාවියේ https://www.youtube.com/watch?v=O08pXBFFt24 https://www.youtube.com/watch?v=O08pXBFFt24
  8. lockz

    ලයිට් නිවාගෙන අහන්න...

    අඩේ මම කාලයක් හොය හොය හිටපු එකක්... තෑන්ක්ස් මචං
  9. lockz

    කෝ අර සෙවෙල පෙරං අඬපු උන්?

    වතුකරයේ දෙමල කපල් එකක්ය කියලා කියලා තියෙනවා දැක්කා
  10. lockz

    කෝ අර සෙවෙල පෙරං අඬපු උන්?

    කෝ අර සෙවෙල පෙරං අඬපු උන්? අන්න ඊයෙත් කෝච්චියට කපල් එකක් හැප්පිලා වැල්ලවත්තෙදී. එකිනෙකා වැලඳගනිමින්ම මරු තුරුලට ගියා කියලයි කියන්නෙ. කොල්ලට විසිඑකයි. කෙල්ලට විසිපහයි. විස්තරේ තියෙනවා මෙතන. මට තියෙන ප්‍රශ්නෙ බං අර කලින් කෙල්ලො දෙන්න කෝච්චියට හැපිච්චි වෙලාවෙ හොටුපෙරං දවස් ගානක් අඬපු උන් මේක...
  11. lockz

    💣 රතිඤ්ඤා ගෙනාවෝ...!!! 📣

    පත්තු කරන්න බැරිව ඉතුරු වුන රතිඤ්ඤා අන්න අරෙහෙ අහුමුළුවලින් අහුවෙනවලු හිටු කියන්න :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
  12. lockz

    ළමයට ඇත්තටම ඒඩ්ස්ලු...

    ළමයට ඇත්තටම ඒඩ්ස්ලු... අඩි තිය තිය ඉන්නෙ නැතිව ඇතුලට වරෙල්ලකො මෙතන ඇත්තම සීන් එක කියන්න.. මම කියන්නෙ බොරුවක් නම් රෙප් කපා පල්ල . . . . . දැන් කුලියාපිටිය ඒඩ්ස් සීන් එක නැඟලම යනවනෙ. උඹලට අමුතුවෙන් කියන්න ඕන නෑ නෙ. ඔය අතර සාමාන්‍ය ගමේ මිනිස්සු කෙසේ උනත් අධ්‍යාපනේ භාර දීලා ඉන්න ඇමතිතුමාත් ලඟදී...
  13. lockz

    පට්ට සින්දුවක් ඇහුවා බං.

    පට්ට සින්දුවක් ඇහුවා බං. කාලෙකට පස්සෙ පට්ටම කියන්න පුළුවන් සින්දුවක් ඇහුවා බං. ගායනා කරලා තියෙන්නෙ කපුගේ. ඒත් මේක නිතර දෙවේලෙ ඇහෙන එකක් නෙවි. ඒ උනත් වචන වලයි සංගීතෙයි මාර මෙව්වා මෙව්වා එකක් තියෙනවා .අදමයි ඇහුවෙ.. මට හොදටම ෂුවර් උඹලගෙන් ගොඩක් දෙනෙක් අහල නැතිව ඇති.. මෙන්න සින්දුවෙ වචන ටික. අහලම...
  14. lockz

    Free නිසා

    මේක දිගටම කරනව නම් උඹේ අතටත් කීයක් හරි තියාගෙන දෙපැත්තටම සාධාරණ ගානකට කරපං. කීයටවත් නොමිලේ කරන්න යන්න එපා. අමතක කරන්න එපා මේක සිරි ලංකාව කියලා. නිකං දෙන කිසිම දෙයක වටිනකමක් මේකෙ මිනිස්සුන්ට නෑ. අන්තිමට මොකක්හරි අඩුපාඩුවක් කියලා උඹටත් බැනලා රෙප් ටිකත් කපලා යාවි...
  15. lockz

    Commercial Bank Debit Card

    කොහොමද බං කාඩ් එකට සල්ලි withdraw කරන්නෙ???
  16. lockz

    Ebay චීනගෙ මේ ගැටේට අහුඋනාද?

    reputation scheme එකක් දාල තියෙන්නෙ buyer ට seller ගැන හිතෙනෙ දේ ප්‍රකාශ කරන්න. යකෝ එකෙකුට නෙගටිව් රෙප් දීපු පලියට රටක් බෑන් කරන්නෙ නෑ. (ඇරත් මම මෙතන පොසිටිව් රෙප් දීලා තියෙන්නෙ. ලිව්වෙත් ඇත්තටම සිද්ද වුන දේ) ඔන්න bid කරලා සල්ලි නොගෙව ඉන්න කේස්, බඩු හම්බ උනාට පස්සෙ ආවෙ නෑ කියන කේස් වගේ ඒවා...

    No contents