Ebay චීනගෙ මේ ගැටේට අහුඋනාද?
මළ පනින්නවා චාමර. Ebay එකේ බඩු විකුණන සමහර චීන්නු හිතන් ඉන්නෙ අපිත් කොණ්ඩෙ බැඳපු චීන්නු කියලා... එකෙක් මට අමුතුම ගේමක් දෙන්න හැදුවා බං. අපි අහුවෙයි ඕවාට.
මේකයි සීන් එක. ඌ මට එවලා තිබ්බෙ ඕඩර් කරපු අයිටම් එකට වඩා සම්පූර්ණයෙන් වෙනස් අයිටම් එකක්. මම ඉතින් සදාචාරසම්පන්නව...