1. සොත්ති මාටින්*

    ගින් හිවලා ඇඩෝන හෙල්ප්ස්!!!

    බලමු බලමු.. තෑන්ක්ස් :lol:
  2. සොත්ති මාටින්*

    ගින් හිවලා ඇඩෝන හෙල්ප්ස්!!!

    ගින් හිවලා ඇඩෝන හෙල්ප්ස්!!! මචන් ගිනි හිවලා 5 හේ මේ ඩිස්නේබල් කරල තියෙන ඇඩෝන ආයෙත් එනේබල් කරන්නේ කොහොමද? :rofl:
  3. සොත්ති මාටින්*

    මම කැමතියි ඔයාලාව හදුනගන්න....

    මේ ඉන්නේ මම සොත්තියා :rolleyes:
  4. සොත්ති මාටින්*

    ~~//..ලංකාවේ "නිළියො" බඩු වෙලාද.....????

    මේ අපිවගේ සාධාරණව බඩු ගැහුවනම් බඩම තමයි වෙන්නෑනේ..:lol::P
  5. සොත්ති මාටින්*

    පොඩ්ඩක් මේගැන හොයලා බලන්න

    අපේ පැත්තටත් මතක ඇති කාලෙක ඉදලා ආවෙනෑ.. තාම මේ මාසෙ එක ආවෙත්නෑ..:no:
  6. සොත්ති මාටින්*

    අනේ මං ඉවරයි...

    බයවෙන්න එපා බං හොද පූසියොත් ඉන්නවා!!
  7. සොත්ති මාටින්*

    firefox-sinhala

    අද ගනි හිවලට මාරු වෙන්න හිතුවෙ මදෑ ඔක්කොම ගැජට්ටික බකල් උනා..:(
  8. සොත්ති මාටින්*

    firefox-sinhala

    මචන් මේක හදාගන්නෙ කොහොමද?
  9. සොත්ති මාටින්*

    firefox-sinhala

    මචන් ගිනි හිවලගෙ ඇඩොනයක් තියෙන්නේ F8 දකොහෙද ඔබලා සිංහලෙන්:baffled: F9 දකොහෙද ඔබලා ඉංග්‍රීසියෙන් :baffled:ටයිප්කරන්න පුලුවන් වෙන ඇඩෝනේ eka තියෙන වනම් දෙන්න.
  10. සොත්ති මාටින්*

    ප්‍රයෝජනවත් වගේම ලස්සනට>Google Sidebar<

    මේ දවස් වල කාටද පිස්සු නැත්තේ...:lol:
  11. සොත්ති මාටින්*

    Hot Hot.. SpIdEr....

    ඒ අර කෙල්ල කවුද බන්.:P:love:
  12. සොත්ති මාටින්*

    උබල කලිසම දාද්දි මුලින්ම දාන කකුල මොකක්ද?

    දකුණ, තනිකකුලෙන් ඉන්නකොට වැටෙන්න ගියොත් 2කම දානවා..:P:rolleyes:
  13. සොත්ති මාටින්*

    ප්‍රයෝජනවත් වගේම ලස්සනට>Google Sidebar<

    මචන් මේකේ ගැජට් හැම තැනම පුරෝගත්තොත් කොහොමත් ram ප්‍රමානයෙන් වැඩි යිඩක් ගන්නවා. ඒ ඇර මාත් පාවිච්චිකරන්නෙ අවශ්‍ය ගැජට් 8යි. ඒකට එකේ ගන්න ඉඩ මෙච්චරයි. ස්ලෝද නැද්ද කියල තීරණය වෙන්නෙ ගැජට් ප්‍රමානය මත. සාමාන්‍යයෙන් පොඩි ගැජට් 10ක් විතර දැම්ම නම් ස්ලෝවෙන් නෑ.:)
  14. සොත්ති මාටින්*

    Blue FILMS.........??

    මට මේගැන මොකුත් හිතෙන් නෑ.. හදවත ඩික් ඩික් වෙනවා...:P:rolleyes: "ලේ කප් ":love:
  15. සොත්ති මාටින්*

    NEW BLACKBERRY Storm 9500

    මාත් ආසම පෝන් එක.
  16. සොත්ති මාටින්*

    ප්‍රයෝජනවත් වගේම ලස්සනට>Google Sidebar<

    ඉතිං මචෝ.. මගේ බාර් එක මාස 5-6 ක ඉදල වැඩනෑ පිටුව රිලෝඩ් කරල තමයි මැසේජ් ටික බලන්නේ..:lol:
  17. සොත්ති මාටින්*

    ප්‍රයෝජනවත් වගේම ලස්සනට>Google Sidebar<

    මම මේක දැම්මට මට ස්තුති කරන්න. මම උබල මේක බැලුවට මම ස්තුති කරන්නෑ.. ඒත් රෙප්+ දෙනවා.

    No contents