Jul 18, 2011
133
8
0
මචන් ගිනි හිවලගෙ ඇඩොනයක් තියෙන්නේ F8 දකොහෙද ඔබලා සිංහලෙන්:baffled: F9 දකොහෙද ඔබලා ඉංග්‍රීසියෙන් :baffled:ටයිප්කරන්න පුලුවන් වෙන ඇඩෝනේ eka තියෙන වනම් දෙන්න.
 
Jul 18, 2011
133
8
0
untitled.jpg


මචන් මේක හදාගන්නෙ කොහොමද?
 

SaNDun

Well-known member
  • May 4, 2006
    12,677
    811
    113
    In La Srinka
    අර ගූගල් සිංහලීස් ඉන්පුට් එක ඉන්ස්ටෝල් කරගන්න.. එක ගිනි හිවලට විතරක් නෙමෙයි.. ඕන එකකට වැඩ කරනවා
     
    Jul 18, 2011
    133
    8
    0
    අද දවසෙම මාර සටනක් දැම්මා ෆයර්ෆොක්ස් 6 ලබාගන්න වැඩේ හරියන්නෑ මේ සොෆ්වෙයා 6ට සර්පෝර්ට් නෑ 4ට ආයෙත් බැස්සා..