ගින් හිවලා ඇඩෝන හෙල්ප්ස්!!!
මචන් ගිනි හිවලා 5 හේ මේ ඩිස්නේබල් කරල තියෙන ඇඩෝන ආයෙත් එනේබල් කරන්නේ කොහොමද?

මචන් ගිනි හිවලා 5 හේ මේ ඩිස්නේබල් කරල තියෙන ඇඩෝන ආයෙත් එනේබල් කරන්නේ කොහොමද?

මොසිල්ලගෙන් අහපන්
http://www.elakiri.com/forum/member.php?u=54085

මේ ටිකේ ඉන්න තත්වෙත් එක්ක පුළුවං වෙයිද දන්නේ නැහැ.............

ඇයි? 
යකෝ මේක මටවත් නැති අමාරුවක්නෙ උඹලට තියෙන්නේ? ඇයි ඒකාට මේ දවස් වල අහවල් එක වෙලායයැි??