1. Nice_guy

    Musaeus video

    හාපෝ බන්, මටනන් අප්පිරියම ඉස්කෝලයක්.. :no: අර ගමේ ඉස්කෝලවලට ගියපු කෙල්ලෝ ඉන්නවා. 100 වාරයක් හොඳයි බන්. :love:
  2. Nice_guy

    Srilankan custom apple

    මචෝ ඔයාගෙ වයස කීයද බන්? :confused:
  3. Nice_guy

    Srilankan custom apple

    ඇපල් ගෙඩිය ඇටත් එක්ක එන නිසා එතන අවුලක් තියෙනව. ඒක පුච්චන්න ඕන.
  4. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    පට්ට මචන් :love:
  5. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මන් හැමදාම කැමති thread එකක්: https://www.elakiri.com/forum/showthread.php?t=1578212
  6. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔව් බන් ඉතින් වාහන වල දේවල් ගොඩක් එහෙමනේ ලංකාවේ..
  7. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මචන් amazon එක ගනින් example එකක් විදිහට. උඹ බඩු යවන එකෙක්නන් උන්ගේ වෙනම සෙට් එකක් ඉන්නව ඒව handle කරන්න. fullfilment කියල වෙනම process එකක්ම තියෙනව. ඉතින් ඒ අය මැදින් ඉන්න අය. ඉතින් උඹ vehicle parts වලට ඒ වගේ මැද්දෙන් ඉන්න තොග පිටින් වැඩ කරන අය දැනගන්න එපැයි.
  8. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    නැ බන් කස්ටම් එකත් එහෙ ඉතින් clearance ගන්න වෙයි. එහෙම නෙවෙයි උඹ companyයට සම්බන්ධ එකා හරි warehouse අයිති එකා හරි.. ඊට සමාන කෙනා හරි..
  9. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    මන් contacts කිව්වේ Rosain නෙවෙයි. Agents ල හරි නැත්තන් company හරි..
  10. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    නෑ එහෙම වෙන්නෙ කොහොම ද. ඒත් ඒවට contacts ඕන ලංකාවෙයි ජපානෙයි දෙකේම..
  11. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඕන රටක permit එකක් ඕන බන්.. ඒව ගැන හොයල බලල පටන් ගන්න තියෙන්නේ.. ඒකට තමයි bzness එක කියන්නේ... ;)
  12. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔව් ඒක හොඳ business එකක්නේ. ඉතින් official විදිහට පටන් ගන්න තියෙන්නේ..
  13. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    බලමුකෝ අවු 2කින් මොකද වෙන්නේ කියල :P :P
  14. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ආ ආ :P හොඳයි වැඩේ නරක නැ :D
  15. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    ඔන්න ඔහේ japan වලට ticket එකක්ම ඉල්ලගන්න.. ගිහිල්ලම බලන්න බැරියැ.. :rolleyes:
  16. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    හරි ඔයාගේ husband මොකද කියන්නේ ඒ ගැන?:confused: 
  17. Nice_guy

    ~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

    :lol::lol::lol::lol: ඔව් ඔව් එහෙම කියමු ඉතින්..

    No contents