වත්තෙන් එලියට යවන්නෙ නෑ මචන්, දැන් පොරගෙ කන් එහෙම ඇහෙනවා අඩුයි, ලෙඩ උන දවස් ටිකේ හොදටම කෙට්ටු වෙලා ඉදලා තියෙන්නෙ, දැන් ආයේ පොර රිකව වෙන ගමන් ඇග එහෙම ආයේ තිබ්බ ගානට ඇවිත් , ගෙදර අය පොඩි අයට බත් දෙනවා වගේ මස් මාලු එළවලු පලා ජාති ඔක්කොම එකට දාලා බත් හදලා තුන්වෙලටම දීලා තිබ්බේ, පහුගිය ටිකේ රෑට සීතල...